Friday , May 2 2025
DON'T MISS

Possessor Uncut (2020) Sinhala Subtitles | මොළ හුවමාරුව [සිංහල උපසිරැසි සමඟ] (18+)

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: admin@piratelk.com | * or Message our Facebook Page

 

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On Telegram

 

Possessor Uncut (2020) Sinhala Subtitles

Year :  2020

IMDB Rate :  6.5/10

Stars :   Andrea Riseborough, Christopher Abbott, Jennifer Jason Leigh

Language :  English

Director :  Brandon Cronenberg


ඉතින් මං ඔයාලට අද තවත් උපසිරසියක් අරන් තමයි එන්නේ,ඉතින් මුලින්ම කියන්න ඕනේ මේක ගොඩක් වැඩිහිටියන්ට සුදුසු එකක්,ඉතින් අපි දැන් ෆිලුම ගැන බලමු ඉතින් නමින් මේක
Possessor (2020) වනවා.ඉතින් මේක අයත්වන්නේ Horror,Thriller,Sci-Fi කියන ගණයටයි ඉතින් මේකේ IMDB අගය 6.5ක් අරගෙන තියෙනවා ඉතින් මේකෙ රංගනයෙන් දායක වෙන්නේ
Andrea Riseborough,Jennifer Jason Leigh,Rosiff Suthelhald වැනි සුපිරි නළු නිළියන් තමයි,ඉතින් මේ ෆිලුම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Brandon Conenberg යන කෙනයි.ඉතින් මෙ කතාව ටිකක් අමුතුම කතාවක්,අපි දැන් කතාව පැත්තට චුට්ටක් හැරෙමු….

ඉතින් මේකේ වෙන්නේ ටැස්‍යා වොස් කියන කාන්තාව රහසිගත සංවිධානයකට වැඩ කරනවා,ඉතින් ඒ සංවිධානයෙන් නිපදවපු යන්ත්‍රයක් තියෙනවා ඒ යන්ත්‍රයෙන් කරන්නේ කෙනෙක්ව තව කෙනෙක්ගේ ඇඟක් ඇතුළට යවන එකයි ඉතින් ඒකෙන් මේගොල්ලො ගොඩක්ම ඔය ලොකු පොස්ත් ජරා මිනිස්සුන්ව අර ගෑණු කෙනාගේ මාර්ගයෙන් මරලා දාන එකයි එතකොට ඒ ඇඟට හුවමාරු වෙච්ච කෙනා තමයි මේ වරදට පැටවෙන්නේ ඒවගේම ඒ කෙනාත් අපරාධකාරයෙක්.ඉතින් මේකේ දැන් මෙයා සැරෙන් සැරේ එකඑක් කෙනාගේ ඇඟවල් ඇතුළට යද්දි මෙයාට කෙනෙක් එයාගෙ ඇතුළටට ගිහිල්ලා මෙයාට මෙහෙයුමක් දෙනවා කරන්න ඒ යුම අවසානේ මෙයාට පොඩි අකරතැබ්බයක් වෙනවා ඉතින් මම ඒ ඔක්කොම කියලා මෙ ෆිලුමේ ජොලියයි කුතුහලෙයි කන්නේ නැහැ,ඉතින් මම ඔයාලට කියන්නේ ෆිලුම බලලම යටින් කොමෙන්ටුවක් දෙන්න කියලා…..එහෙනම් ජය වේවා!!! සුබ දවසක්!!!

Download Menu

 

 

>>  800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Possessor Uncut (2020) Sinhala Subtitles” Possessor-Uncut-2020.zip – Downloaded 1833 times – 22.83 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at admin@piratelk.com

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Jewel Thief: The Heist Begins (2025) Sinhala Subtitles | පට්ට ගේම් කාරයෙක්.… [සිංහල උපසිරැසි සමඟ]

Release date: April 25, 2025 IMDB Rate :  4.1/10 Stars : Nikita Dutta,Saif Ali Khan,Jaideep Ahlawat …

2 comments

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request :
    Antebellum (2020)
    His House (2020)
    Holidate (2020)
    Save Yourselves! (2020)
    Kajillionaire (2020)

  2. bro the blacklist season 7 sub denna pulwanda

Leave a Reply

Your email address will not be published. Required fields are marked *