Year : 2021
IMDB Rate : 7.7/10
Stars : Sherry Agarwal, Dishanth, Abhichandra Jella
Language : Telugu
Director : Triparna Venkatesh
කොහොමද ඉතින් කට්ටියට ? ඔන්න එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා..කලින් ෆිල්ම් එකට කට්ටිය හොද නරක කියලා comment කරලා තිබ්බා..මේකටත් හැමෝම පුලුවන් විදියට comment එකක් දාගෙන යන්න එහෙනම්..හරි අපි එහෙනම් ෆිල්ම් එක ගැන විස්තර ටිකක් බලමු..
මේ ෆිල්ම් එක released වෙලා තියෙන්නේ 19 November 2021..ඒ වගේම මේකට IImdb දර්ශකයේ 7.7ක් වැනි ඉහළ අඅගයක් ලැබිලා තියෙනවා..thriller කාණ්ඩයට තමයි මේ ෆිල්ම් එක අයිති වෙන්නේ..Chandini Tamilarasan,Sherry Agarwal,Ram Karthik,Abhinav Sardhar වැනි දක්ෂ නලු නිලියන් පිරිසක් මේකට රංගනයෙන් දායක වෙනවා..මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Triparna Venkatesh විසින්..
එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..ඉතින් රාම් කියන්නේ දියමන්තියක් කෘතිමව හදන්න ප්‍රොජෙක්ට් එකක් කරන කෙනෙක්..ඒත් මෙයාගෙ පෙම්වතිය මෙයාව දාලා ගියපු හින්දා මෙයා මේ හැමදේම අත ඇරලා දාලා බේබද්දෙක් ගානට වැටෙනවා..ඒක බලන් ඉන්න බැරුව මෙයාගෙ යාලුවා රාම්ව සාමි කෙනෙක් ළගට එක්කන් යනවා..ඒ සාමි රාම්ගේ අත බලලා කියනවා මීට අවුරුදු තිහකට කලින් ජීවත් වෙච්ච සූරි කියලා කෙනෙක්ගේ රේඛා එක්ක එයාගෙ අතේ රේඛා සමාන හින්දා සූරිගේ ජීවිතේ වෙච්ච දේවල් තමයි රාම්ටත් වෙන්නේ කියලා..ඉතින් සාමි කියනවා සූරි හිටපු ගමට ගිහින් සූරිගේ ජීවිතේ මොකද වුණේ කියලා හොයාගෙන රාම්ගේ ජීවිතේ ප්‍රශ්න වලට උත්තර හොයා ගන්න කියලා..එතන ඉදන් තමයි හොදම ටික පටන් ගන්නේ..එතනින් එහාට මොකද වෙන්නේ කියලා දැන ගන්න හැමෝම ෆිල්ම් එක අරගෙන බලන්න..එහෙනම් තවත් සුපිරියක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි
කලින් කිව්වා වගේම පුලුවන් හැමෝම comment එකක් දාගෙන යන්න ඒක තමයි තව සබ් එකක් කරන්න තියෙන එකම හයිය..ඔයාලට ඕනේ ෆිල්ම් තියෙනවනම් comment එකක් දාගෙන යන්න පුලුවන් විදියට දෙන්න බලන්නම්..
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
850MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.2GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
850MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.2GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
850MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.2GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Exception 2018 sub dennako
…බොහෝම ස්තූතියි උපසිරැසියට…
Some like it rare film ekata sub eka denna pleazzzz
සබට උත්තමාචාර ✌️❤
Kaatteri 2018 Tamil මේකටත් සබ දෙන්න බ්‍රෝ 🥺
Thank you