Monday , June 22 2026
DON'T MISS

Red Notice (2021) Sinhala Subtitles | ජාත්‍යන්තර හොරු! [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Red Notice (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  7.2/10

Stars :  Dwayne Johnson, Ryan Reynolds, Gal Gadot

Language :  English

Director :  Rawson Marshall Thurber

කොහොමද ඉතින් කට්ටිය? ඔන්න මං ගානේ ෆිලුමක් අරන් ආවා ඉතින්, විභාගේ කල් ගිය එකෙ මේකට විතරක් සබ් කරන්න හිතුනා ඉතින් ඔන්න පුළුවන් ඉක්මනින් අරගෙන ආවා, ඒවගේම Kantha DLA, Bemax යන අය මාව කමෙන්ට් වල මතක් කරලා තිබ්බයි කියලා අපේ ඇඩ්මින් සහෝදරයා කිව්වා ඒවගේම මම දැක්කා එයාලට බොහෝමත්ම ස්තූතියි කියනවා සබ් කරලා කාලෙකට නවතින්න ගිහිල්ලත් මාව මතක තියාගෙන හිටියට, අද අරගෙන ආවෙ මේ අවුරුද්දෙ රිලීස් උන ෆිල්ම් වලින් හොඳම ෆිල්ම් කිහිපය අතරේ තියෙන තවත් ෆිල්ම් එකක්.. ඉතින් ඇමරිකානු ඩොලර් මිලියන 200ක බජට් එකකින් මේ ෆිල්ම් එක හදලා තියෙන්නේ. ඒ වගේම ලෝකේ වැඩිම මිලක් අය කරන නළුවන් දෙදෙනෙක් සහ නිළියක් සම්බන්ධ කරගෙන තියෙනවා, ඒ තමයි අපි කවුරුත් දන්න Dwayne Johnson (ද රොක්), Ryan Reynolds සහ Gal Gadot. ෆිල්ම් එක රිලීස් උනේ අද දවල් NETFLIX හරහා. මේ වෙනකොට මේක IMDB දර්ශකයේ 7.2ක අගයක් උසුලාගන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Rawson Marshall Thurber විසින් Central Intelligence, We’re the Millers, Skyscraper වැනි අතිශය ජනප්‍රිය චිත්‍රපටි අධ්‍යක්ෂනය කරපු අධ්‍යක්ෂක කෙනෙක් තමයි මෙයා. අනිවාරෙන්ම ඒ ෆිල්ම් ටිකත් බලන්න. ඒ අතරේ රොක්ගෙම ෆිල්ම් දෙකක් තියෙනවා. ඉතින් මට කොමෙන්ටුවක් දෙන්න කියලත් මං ඉතා ආදරයෙන් ඉල්ලනවා මොකද කාලෙකට මම සබ් ගේන එකක් නැතිවෙයි, ඉතින් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…..

ඉතින් ඔන්න මේකෙ වෙන්නේ ලොකු හොරකමක් තමයි, ඒ තමයි ක්ලියෝපැට්‍රාගේ බිත්තර තුන, ඒ මොනාද කියලා ඔයාලට කතාව බලද්දි දැනගන්න පුළුවන්, ඉතින් දැන් මේ බිත්තර තුන හොරකම් කරන එක නෝලන් බූත් අරමුණක් කරගෙන තියෙන්නේ, ඉතින් එයාට ඒ තුන හොරකම් කරන්න පුළුවන් වෙයිද ජෝන් හාර්ට්ලි කියන පොලිස්කාරයා ඉද්දි? මට බෑ මේක ගැන වැඩිය කියන්න, මොකද ස්පොයිල් උනොත් අපරාධේ, ඒක නිසා ඔයාලම බලන්න, මගේ මේ සබ් එක දෙන්න හේතුව මාව කවුරුහරි මතක් කරගෙන හිටපු නිසා කියලා කියන්නත් ඕනේ….. සුබ දවසක්!! ජය වේවා!!! බුදු සරණයි!!!

Download Menu

 

 

Usersdrive Links


860MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.8GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


860MB 720p PSA WEBRip All links

Racaty Links


860MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.8GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links


860MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.8GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Red Notice (2021) Sinhala Subtitles” Red-Notice-2021.zip – Downloaded 20953 times – 47.76 KB

If you have any complains about our contents, please email us at
[email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Marsupilami (2026) Sinhala Subtitles | දඟර වලිග ලපවානර විස්කම් පෙන්නනවා.. [සිංහල උපසිරැසි සමඟ]

Year : February 4, 2026 (France) IMBD: 6.3/10 Starring: Philippe Lacheau,Élodie Fontan Director : Philippe Lacheau …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *