Tuesday , July 14 2026
DON'T MISS

Maha Samudram (2021) Sinhala Subtitles | මහා සමූද්‍රය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Maha Samudram (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  6.3/10

Stars :  Sharwanand, Siddharth, Jagapathi Babu, Anu Emmanuel, Aditi Rao Hydari

Language :  Telugu

Director :  Ajay Bhupathi

ශ්‍රාවන්ද්, සිද්ධාර්ත්, අදිති රාඕ, අනූ එමෑනුවෙල්, ජගපති බාබු, රාඕ රමේෂ් යන ප්‍රමුඛ පෙලේ නළු නිළියන් රංගනයෙන් දායක වුනු මහා සමුද්‍රම් තෙළුගු චිත්‍රපටියට තමයි මේ උපසිරැසිය අරන් ආවේ.. මේක ඇත්තටම ෆිල්ම් එක හොදයි කියලා කියන්න පුළුවන්. මං නම් ආසයි එන්ඩ් එකටත්.. ළගදි ආපු තෙළුගු වලට වැඩිය මේක හොදට තියෙනවා.

කතාව වෙන්නේ.. යාළුවො දෙන්නක් ඉන්නවා.. දෙන්නා එකටමයි ඉන්නේ.. එක්කෙනෙක් පොළිස් අයදුම් කරලා, අනික් කෙනා රස්තියාදු ගගහා ඉන්නවා. ඉතිං යම් සිදුවීමක් නිසා.. මේ දෙන්නා අතරේ විරසකයක් වෙනවා..හොදම යාළුවෝ දෙන්නා අතරෙ ගැටුමක් අවසානෙ තියෙන්නේ.. තව මේකේ ඉන්නවා අපේ KGF විලන්.. එයා තමයි මේකෙත් විලන්.. පොර නම් ගැම්මට ඉන්නවා..

ඔයාලම බලන්නකො..සටන් වදින යාළුවො දෙන්නා දිහා… ඒ විතරක් නෙවෙයි ලස්සන ආදර කථාවකුත් තියෙනවා. Action Romance ඝණයට අයති වෙනවා වගේම 6.3ක imdb අගයකුත් ලබන් තියෙනවා.

Download Menu

 

 

Usersdrive Links


400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.9GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


3.9GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

Racaty Links


400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.9GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


3.9GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links


400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.9GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


3.9GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත

If you have any complains about our contents, please email us at
[email protected]

– SriLankan Premiere Movies Zone  –

Check Also

Mollywood Times (2026) Sinhala Subtitles | මංගල චිත්‍රපටය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 5, 2026 IMBD: 7.2/10 Starring: Naslen,Basil Joseph,Sangeeth Prathap Director :Abhinav Sunder Nayak Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *