Year : 2021
IMDB Rate : 5.6/10
Stars : Kaya Scodelario, Robbie Amell, Hannah John-Kamen
Language : English
Director : Johannes Roberts
කොහොමද කට්ටිය, ඉතින් මේ දවස් ටිකේම The Witcher සීරිස් එකේ Season 2 එකටත් සබ් අරගෙන ආවෙ අපි දෙන්නම තමයි, ඉතින් අපිට කමෙන්ට් කරපු මැසේජ් කරපු හැම කෙනෙක්ටම බොහෝම ස්තූතියි! ඒ කට්ටිය ලොකු හයියක් උනා.. ඉතින් අදත් අපි ආසම ෆිල්ම් එකක් රිලීස් වෙලා තිබ්බා, ඉතින් සබ් එක කරන්නම හිතුනා. අපි අරගෙන ආවෙ හැමෝම නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු තවත් සුපිරි චිත්‍රපටියක් අරගෙන. Resident Evil ෆෑන්ස්ලා නම් ගොඩක් ආසාවෙන් හිටියෙ මේක එනකන්. IMDb දර්ශකයේ 5.6ක අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි සුපිරි Cast එකකුත් බලාගන්න පුළුවන්, Kaya Scodelario, Avan Jogia, Hannah John-Kamen, Robbie Amell, Tom Hopper, Neal McDonough කියන සුපිරි රංගන ශිල්පීන් රැසක්ම දායක වෙලා තියෙනවා. මම කලින් Resident evil ෆිල්ම් නම් බලල නෑ, ඉතින් තේරෙන විදිහට මේ ෆිල්ම් එක බලන්න ඒ ෆිල්ම් බැලුවෙ නැති උනාට අවුලක් නෑ.. ඒ නිසා මම ලොකු ලිපියක් ලියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. සුපිරි ඇක්ෂන් සීන් ටිකක් එක්ක හොඳ ආතල් ටිකකුත් තියෙනවා ෆිල්ම් එකේ. ඒ වගේම මතක් කරන්න ඕනි, මේක පවුලේ අය එක්ක නම් බලන්න හදන්න එපා, මොකද මේකෙ අම්බානෙට සුද්ද සිංහල තියෙනවා. 😂 ෆිල්ම් එකේ රසය නැති කරන්න ඕනි නැති නිසා අපි ඇත්ත තේරුමම දාල තියෙන්නේ. එහෙනම් අරගෙන බලන්න.. කමෙන්ට් එකකුත් කොටාගෙනම යන්නලා තවත් සුපිරි ෆිල්ම් එකකින් හම්බෙමු.. ජය!
700MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.3GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB 720p PSA WEBRip All links
700MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.3GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.3GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at
admin@piratelk.com
උපසිරැසි ගැන්වීම චරිත් ප්‍රමෝද්‍ය සමඟින් සසිඳු ගයාන්
niyamayi tks bro
attraction and attraction2 film deka denna barida
Invasion, dr.brain වගේ tv series වල ඉතිරි sub ටිකත් ඉක්මනටම දීලා ඒ බාගෙට sub දුන්න series ටිකත් ඉවරකරන්න. Plzzzzz✌️
Thanks bro jaya weva
Thanks bro
thanks for the subtitle brother
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
Thank you සහො එනකම් බලන් හිටපු film එකක්
බොහොම ස්තූතියි ඔබ දෙපලට
thanks piratelk guys….godak film awa kiyala danneth oylge eken ena notificaton eken good job…awa gaman sanika sub ek denwa oyala…good luck guys ohama yan
Thanks aiyala dennatama …Aiye puluwannan matrix akkata sub dennako…
ඒක හදන ගමන් තියෙන්නේ.. ඉක්මණට දෙන්නම්.
Thanks aiya …Thanks piratelk
Ane aiya damma matrix 4 denne nadda ..puluwannan ikmanata dennako please…
supar bro❤️❤️❤️
Sub ekata tanx😁 supiri ogollo hamadama apita sub denawa eknm watinwa marm widiyt
…බොහෝම ස්තූතියි උපසිරැසියට.
thanks uuuu