Saturday , August 22 2026
DON'T MISS

Resistance (2020) Sinhala Subtitles | යුදෙවු අනාථ දරුවන්ගේ ගැලවුම්කරු [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Resistance (2020) Sinhala Subtitles

Year :  2022

IMDB Rate :  6.4/10

Stars :  Jesse Eisenberg, Clémence Poésy, Matthias Schweighöfer

Language :  English

Director :  Jonathan Jakubowicz

මම අද අරගෙන ආවෙ දෙවන ලෝක යුද්ධය අතර තුර සිදුවු තවත් සත්‍ය කතාවක්.
මේක IMDB 6.4 ඉතා හොඳ අගයක් අරගෙන තියෙනවා.කතාව යුධ,සත්‍ය කතා හා නාට්‍ය ගනයට තමා අයිති වෙන්නෙ.
රඟපාන අය නම් ගොඩක් අය දන්නවා.JESSE EISENBERG(මාසෙල්) ඒ කියන්නෙ Now You See Me කතාමාලාවෙ හමුවුණු කෙනා,ED HARRIS(කැප්ටන් ) ඒ කියන්නෙ Geo storm,Phantom,Gone Baby Gone යන චිත්‍රපට වල රඟපාපු කෙනා.මේ සෙට් එක තමා මේකෙ ඉන්නෙ.

හරි කතාව මේකයි.
මාසෙල් කියන්නෙ නලුවෙක්,එයාගෙ තාත්තා මස් කඩ වෙලෙන්දෙක්.මාසෙල් තාත්තට හොරෙන් ටවුන් එකේ නාට්‍ය රඟදක්වනවා.නලුවෙක් කිව්වට අභිරූපණ නාට්‍ය නලුවෙක් .ජර්මන් නාසි හමුදාව ප්‍රංශයෙ ඉන්න යුදෙවුවන් දුටු තැන මරාදමනවා.ඒත් එක්කම විශාල යුදෙවු අනාථ දරුවන් පිරිසක් ඉතිරි වෙනවා.
මාසෙල්ට මේ අනාථ දරුවන්ගෙන් කීදෙනෙක් බේරාගැනීමට පුලවන් වෙයි ද?.
එහෙනම් ආරාධනා කරනවා හැමෝමටම චිත්‍රපටය රසවිඳින්න කියලා.අඩුපාඩු තියෙනවා නම්,උපසිරැසි ඉල්ලීම් තියෙනවා නම්.පහලින් අදහසක් තියන්න.
ආයෙත් උපසිරකින් හමුවෙමු .

Check Also

Landship (2026) Sinhala Subtitles | මාක් IV.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 26, 2026 (UK) IMBD : 7.O/10 Starring : Vin Hawke,Jeffrey Mundell,David Dobson Director …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *