Thursday , August 27 2026

Scam 1992: The Harshad Mehta Story (2020) [E04] Sinhala Subtitles | හර්ශාද් කියන්නෙ බොරුකාරයෙක් [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Scam 1992: The Harshad Mehta Story (2020) [E04] Sinhala Subtitles

Year :  2020

IMDB Rate :  9.3/10

Stars :  Pratik Gandhi, Shreya Dhanwanthary, Hemant Kher

Language :  English

Director :  Hansal Mehta

හර්ෂාද්ගේ කොටස් වෙළදපොළේ සහ මුදල් වෙළදපොළේ ගනුදෙනු ගොඩක් සරුවට යන කාලේ තමා 1991 වසර. ඒවගේම හර්ෂද් අඩු වටිනාකමක් තියෙන සමාගම්වල කොටස් මිලට අරගෙන ඒවාගේ වටිනාකම 10 ගුණැයකින් විතර කොටස් වෙළදපොළ ඇතුලේ ස්ථාවරයක් හදනවා. මේ ස්ථාවරය නිසා 1992 වෙද්දී ඉන්දියාවේ වැඩිම අත්තිකාරම් බදු ගෙවන්න බවට පත් වෙනවා. මේ නිසා හර්ෂාද් කොටස් වෙළදපොළේ තනි ආධිපත්‍යක් ගොඩ නගා ගන්නවා. ඒවගෙම හර්ෂද්ගේ අලුත් උපාය මාර්ගික ක්‍රම නිසා බුල්ස්ලා කොටස් වෙලදපොළේ ලොකු ලාභයක් උපයනවා.
ඒවගේම දැන් තමා ඇත්තටම වංචාවත් සිදුවෙන්නේ. රාජ්‍ය බැංකුවලින් කිසිම සටහනක් නැතිව , ඇපයක් නැතුව ණය ගන්න හර්ෂාද් පටන් ගන්නවා. මේ ගැන දැන්ම එළිවුනේ නැතත්, හර්ෂද්ත් එක්ක කටයුතු කරන සමාගම් වල අක්‍රමිකතා කිහිපයක් හොයා ගන්න සුචිතාට හැකිවෙනවා. මේක නිසා හර්ෂාද්ගේ ගෙදරයි,ඔෆිස් එකයි වැටලීමකට ලක් වෙනවා ආදයම් බදු දෙපාර්තමේන්තුවෙ. මේ වැටලීමෙන් පස්සේ හර්ෂාද්ට මොනා වෙයිද?

Check Also

Atlas King (2026) Sinhala Subtitles | මංකොල්ලය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : 2026 (USA) IMBD : 4.5/10 Starring : Michael Bisping,Cuba Gooding Jr,George Finn Director : …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *