Saturday , October 3 2026
DON'T MISS

Scam 1992: The Harshad Mehta Story (2020) [E06] Sinhala Subtitles | ඔත්තුව [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Scam 1992: The Harshad Mehta Story (2020) [E06] Sinhala Subtitles

Year :  2020

IMDB Rate :  9.3/10

Stars :  Pratik Gandhi, Shreya Dhanwanthary, Hemant Kher

Language :  English

Director :  Hansal Mehta

හර්ෂද් සහ SBI එක එකතු වෙලා මේ කෝටි 500යේ වංචාව හිමින් සීරුවේ යට ගහන්න හැදුවානේ, දැන් හර්ෂද් ඒ කෝටි 500න් වැඩි හරියක් ගෙවලා ඉවරයි, තව කෝටි 6ක් 7ක් වගේ තමා ඉතුරූ. මතකද කතාව පටන් ගන්නකොටම බිල්ලාරි ඇවිත් මේ කෝටි 500ක කතාවක් සුචේතාට ඇවිත් කියනවා, ඉතින් සුචේතා ඉතුරු කෝටි 6,7 පියවන්න කලින්, හර්ෂද් මේ කරපු මුදල් අවභාවිතේ ගැන තොරතුරු හොයල පත්තරේට දායිද? හර්ෂද්ගේ මේ වැඩ සේරම මෙතනින් ඉවර වෙයිද? අනික කවුද මේ බිල්ලාරිව එව්වේ? ඒවාට උත්තර මේ කොටස බලලාම හොයාගන්න.

Check Also

Tarung: Unforgiven (2026) Sinhala Subtitles | හට්ටා.. [සිංහල උපසිරැසි සමඟ]

Year : 07 Mei 2026 (Malaysia) 09 September 2026 (Netflix) IMBD: 6.0/10 Starring: Mierul Aiman,Aedy Ashraf,Zul …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *