Monday , June 22 2026
DON'T MISS

Scam 1992: The Harshad Mehta Story (2020) [E09] Sinhala Subtitles | අලුත් සෙල්ලක්කාරයා [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Scam 1992: The Harshad Mehta Story (2020) [E09] Sinhala Subtitles

Year :  2020

IMDB Rate :  9.3/10

Stars :  Pratik Gandhi, Shreya Dhanwanthary, Hemant Kher

Language :  English

Director :  Hansal Mehta

හර්ෂාද් මෙහෙතාට හිරේ ගිහාම මුහුණ දෙන්න වෙන කරදර වලින් නම් අඩුවක් නෑ. එක නඩුවකින් නිදහස් වුණත් තවත් චෝදනාවක උසාවියෙන් එළියට අඩියක් තියද්දීම අත්තඩංගුවට ගන්නවා. ඒ අතර දිල්ලිවල ඉන්න මහ මොළකාරයන්ගේ කීමට තමා මේ විමර්ශනය කරගෙන යන්නේ.හර්ෂද්ට මේ තරම් වංචාවක් තනියෙම කරන්න බැරි බව සියලුම දෙනා දන්නවා. ඒත් ඉහළ නිළධාරීන්ගේ තියෙන බලයත් එක්ක, ආණ්ඩුවේ ප්‍රධාන නායකයන්ගේ නම් මේ වංචාවට ඇදලා නොගන්න උත්සහ කරනවා. අවසානයේදී හර්ෂාද්ට පක්ෂව හිටිය ආණ්ඩුවේ බලවත් කට්ටිය කවුරුවත් නැතුව යනවා. ඉතින් හර්ෂාද් තීරණය කරනවා රජයට දීපු සියලුම අල්ලස් ගැන ප්‍රසිද්ධියට පත් කරන්න. ආණ්ඩුවේ ඉහළම කෙනෙක් ගැන තොරතුරු හෙළි කරන්න. ඒ කවුරුන් වෙයිද?
මෙච්චර කාලයක් කට්ටිය මේ වංචාවට කිව්වේ ” හර්ෂාද් මෙහෙතාගේ වංචාව” කියලා, මෙතැන ඉදන් ඒකේ නම වෙනස් වෙනවා.

Check Also

The Butcher’s Blade (2026) Sinhala Subtitles | සටන.. [සිංහල උපසිරැසි සමඟ]

Year : April 24, 2026 (USA) IMBD: 5.9/10 Starring: Chun Yu Shan Shan,Fufu Yuan,Fengchao Liu Director …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *