Monday , June 22 2026
DON'T MISS

The Colour of Magic (2008) Sinhala Subtitles | මායාවේ වර්ණය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

The Colour of Magic (2008) Sinhala Subtitles

Year :  2008

IMDB Rate :  7.1/10

Stars :   David Jason, Sean Astin, Tim Curry

Language :  English

යාළුවනේ මේක මගෙ පළවෙනි උපසිරැසි ගැනීවීම. කවදාවත් කරලා නැති නිසා ටිකක් විතර අමාරු උනා. ඒත් පුළුවන් තරම් හොද විදිහට කලා. මමත් මේ Film එක බාගෙන Sub එක හොයද්දි තමයි තාමත් මේකට සිංහල sub එකක් නෑ කියලා දැක්කෙ. ඉතින් මම හිතුවා මේකට Sub එකක් දාන්න.

මේ කතාවේ ප්‍රධාන චරිත දෙකක් ඉන්නවා. David Jason, Rincewind ගේ චරිතයටද, Sean Astin, Twoflower ගේ චරිතයටද පණ පොවනවා. ඒ වගේම Tim Curry, Jeremy Irons, Brian Cox වගේ ගොඩක් ජනප්‍රිය අය මේ චිත්‍රපටියට රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම මේ චිත්‍රපටිය IMDB දර්ශකයෙන් 6.7ක අගයක් ලබාගන්නත් සමත් වෙලා තියනවා. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Vadim Jean.

හරි දැන් අපි බලමු කතාව ගැන. මේ කතාවේ කියවෙන්නේ මායාකාර ලොකයක් ගැන. Twoflower කියන්නෙ මායාකාරයෙක්. ඒ වගේම මේ Rincewind කියන මායාකාරයාට මායා බලය අවුරුදු හතලිහක් යනකම් ලබාගන්න බැරි වෙනවා. මේ දෙන්නා එකතු වෙලා මකරු ඉන්න තැනකටත් යනවා. හැබැයි ඉතින් එතනින් මෙයාලට බේරෙන්න පුළුවන් වෙයිද කියලා ඔයාලට මේක බලලම තමයි දැනගන්න වෙන්නෙ.
ඊළග Sub එකත් ඉක්මනටම ගේන්නම්. ජය ශ්‍රී.

Thiwanga Sandaruwan (MRT97)

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

– SriLankan Premium Movies Zone  –

Check Also

The Butcher’s Blade (2026) Sinhala Subtitles | සටන.. [සිංහල උපසිරැසි සමඟ]

Year : April 24, 2026 (USA) IMBD: 5.9/10 Starring: Chun Yu Shan Shan,Fufu Yuan,Fengchao Liu Director …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *