Year : 2019
IMDB Rate : 6.4/10
Stars : Zoe Margaret Colletti, Michael Garza, Gabriel Rush
Language : English
Director : André Øvredal
තමන් අහපු භයානකම හොල්මන් කතාව සත්‍යය උනොත් කොහොමද?
මේ චිත්‍රපටය මේ අවුරුද්දෙ ආපු සුපිරි හොල්මන් චිත්‍රපටයක් බව නොකියම බෑ.
හැලොවීන් එකට විනෝද වෙන්න හොල්මන් ගෙදරකට රිංගන තරුණ තරුණියො කිහිපදෙනෙක්, ඒ ගෙදරින් එක්තරා පොතක් හොයාගන්නව..
ඒක සාමාන්‍ය පොතක් නෙවෙයි, ලෙයින් ලියපු කතාන්දර පොතක්!!!
කාලෙකට ඉහත ඒ ගෙදර පවුලෙ අය බිම් මහලෙ හිරකරල හිටපු අහිංසක තරුණියක් තමන්ගෙ වේදනාව, දුක කතා මගින් පිට කරපු ඒ පොතේ ලියපු කතා සියල්ලම අතීතයෙදි සත්‍යය වෙලා තියෙනව.
දැන් අපේ කතාවෙ ඉන්න තරුණ තරුණියන් ටික පොත ගැනීමෙන් කෝපයට පත්වෙන භූතාත්මය ඔවුන් වෙනුවෙන් ආයෙ කතා ලියන්න පටන්ගන්නව.
හොල්මන ඔවුන් වෙනුවෙන් මොන වගේ කතා ලියාවිද?
ඒ කතා අවසානයේ ඔවුන්ට මොනවා වේවිද?
හොල්මනගේ කෝපයෙන් බේරෙන්න ඔවුන්ට හැකි වේවිද?
ඒ ගැන දැනගන්න අනිවාර්යයෙන් මේ චිත්‍රපටය බලන්න.
– Tharidu Lakshan
මෙම උපසිරැසි BluRay | WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]