Monday , March 18 2024
DON'T MISS

See [S02: E01] Sinhala Subtitles | සහෝදර සහෝදරියන් [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

See [S02: E01] Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  7.6/10

Stars :  Jason Momoa, Sylvia Hoeks, Hera Hilmar, Dave Bautista, Archie Madekwe, Yadira Guevara-Prip

Language :  English

Director :  Steven Knight

ඉතින් ඔන්න කට්ටිය තවත් බලන් හිටිය එකකට සබ් අරගෙන තමයි මං ආවේ, මේ තමයි See Season 2 එක, ඉතින් මේක ගැන කිව්වොත් IMDB අගය 7.6ක් පමණ තිබෙනවා. අයිතිවෙන්නේ Action, Drama. Sci-Fi යන ගණයන්වලටයි. ඒත් එක්ක අධ්‍යක්ෂකවරයා වෙන්නේ Steven Knight යන කෙනයි. රංගනයෙන් දායක වෙන්නේ Jason Momoa, Sylvia Hoeks, Hera Hilmar, Dave Bautista යන ආදි සුපිරි නළු නිළියන්ය. ඉතින් මේක Season 1 අනිවාරෙන් නැරඹිය යුතුයි ඒකෙ අවසානෙන් තමයි මේක පටනගන්නේ…..

ඉතින් Season 1 එකේ අවසානෙදි හැනීවව පැහරගෙන යනවා තමයි දැක්කේ, මේකේ එතනින් තමයි පටන්ගන්නේ බාබා වොස්ගේ සහෝදරයා තමයි මෙයාව පැහැරගෙන තියෙන්නේ කවුද කියලා කියන්නැහැ, ඒත් එක්ක බාබා වොස් තමන්ගේ දුවව හොයන් යනව මේකෙදි… ඉතින් ඔච්චරයි කියන්නේ… එහෙනම් ලබන සතියේ 2න් හම්බෙමු… මේක කරන්නේ නෑ කියලා හිතලා ආපහු නිකමට හිතුණා කරලා දාන්න… ඒක නිසා මං මේක ලබන සතියේ ඉඳන් වෙලාවට දෙන්නම්…. එහෙනම් සුබ දවසක්!!! ජය වේවා!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!

Download Menu

 

 

720p Links


330MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


330MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


330MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


330MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


330MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


330MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


330MB 720p PSA WEBRip All Links

1080p Links


760MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


760MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


760MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


760MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


760MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


760MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


760MB 1080p PSA WEBRip All Links

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Download “See [S02: E01] Sinhala Subtitles”

See-S02-E01.zip – Downloaded 9542 times – 24.48 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Hanu Man (2024) Sinhala Subtitles | වීරයා.!! [සිංහල උපසිරැසි සමඟ]

Year :  2024 IMDB Rate :  8.4/10 Stars :  Teja Sajja, Amritha Aiyer, Varalaxmi Sarathkumar Language …

18 comments

  1. Thanks for sub

  2. ස්තූතියි, සහෝ. ගොඩක් ආසාවෙන් බලන් හිටියේ….

  3. Thanks sahoo

  4. thank you school.the irregular series eke ituru sub tika denwada school ikmanta

  5. Thnk machan dankn balan hitiye
    Meke episodes 2 kawada dene 😇

  6. thank you machan..

  7. අඩේ thankz brother mechara ඉක්මනින් sub එක හදල දාපු එකට… Ethuru episode ආපු ගමන් sub හදන්න api වෙනුවෙන්, download කරන් බලන් ඉන්නවා sub දෙනකම්… ආදරේයි….

  8. Thilinda Randeera

    දිගටම දෙන්න සහෝ 😎😎😎😎

  9. සබ් එකට ස්තුතියි..ඉලග එපියට අනිවා සබ් දෙන්න..ජය වේවා…..

  10. බොහොම ස්තුතියි සබ් එකට

  11. thanks saho…sub eka digatama denna

  12. මේකේ ඔක්කොම episode කොච්චර විතර තියෙනවද ?

  13. ඔකේ ඔක්කොම episode කොච්චර තියෙනවද

  14. Thank you so much.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *