Monday , July 13 2026
DON'T MISS

The Voyeurs (2021) Sinhala Subtitles | ඕපදූප හෙවිල්ල [සිංහල උපසිරැසි සමඟ] (18+)

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි!

The Voyeurs (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  5.7/10

Stars :  Sydney Sweeney, Justice Smith, Ben Hardy

Language :  English

Director :  Michael Mohan

ඉතින් අද ඔන්න එක දවසින් ෆිලුම් දෙකක්ම අරන් ආවා…. මුලින්ම කියන්න ඕනේ මේක අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි (18+)…. ඉතින් නමින් මේක The Voyeurs (2021) වනවා. මේකේ IMDB අගය 5.6ක් වෙනවා… ඒත් එක්ක මේක අයිතිවෙන්නේ Mystrey, Thriller, Drama යන ගණයන්වලට…ඉතින් මේකෙ අධ්‍යක්ෂකරවයා වෙන්නේ Michael Mohan යන කෙනයි. රංගනයෙන් දායක වෙන්නේ Sydney Sweeney, Justice Smith, Ben Hardy, Katharine King So, Cameo Adele ආදි නළු නිළියන්ය. ඉතින් කොමෙන්ටුවක් දෙන්න කියනවා…. හැමදාම මං දෙන සබ් බලලා කමෙන්ට් දාන හැමෝටම හදවතින්ම ස්තූතියි… ඒ කමෙන්ට්වලින් තමයි දවසට ෆිල්ම් දෙකක සබ් ගේන්න පුළුවන්… එච්චරටම දෛර්යයක් එනවා…. එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…..

පිපායි තෝමසුයි කියන්නේ අලුත් අපාර්ට්මන්ට් එකකට එන දෙන්නෙක්, ඒ දෙන්න ඉන්න අපාර්ට්මන්ට් එක ඉස්සරහ අපාර්ට්මන්ට් එකේ වෙනෙ හැම රෙද්දක්ම පේනවා, ඉතින් දන්නවනේ ආචිචිලා වගේ හැම රෙද්දම හොයන්න ගිහින් ලොකු දෙයක් වෙන එකක් තියෙන්නේ, ඉතින් කතාව නම් මරු… මං මෙච්චරයි කියන්නේ… එහෙනම් සුබ දවසක්!!! ජය වේවා!!! බුදු සරණයි!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!

Download Menu

 

 

Usersdrive Links


800MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.9GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p PSA WEBRip All links

Racaty Links


800MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.9GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links


800MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.9GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

If you have any complains about our contents, please email us at
[email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Mollywood Times (2026) Sinhala Subtitles | මංගල චිත්‍රපටය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 5, 2026 IMBD: 7.2/10 Starring: Naslen,Basil Joseph,Sangeeth Prathap Director :Abhinav Sunder Nayak Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *