Tuesday , July 14 2026
DON'T MISS

See [S02: E04] Sinhala Subtitles | විච්ෆයින්ඩර් [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

Join With Us On FaceBook

See [S02: E04] Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  7.6/10

Stars :  Jason Momoa, Sylvia Hoeks, Hera Hilmar, Dave Bautista, Archie Madekwe, Yadira Guevara-Prip

Language :  English

Director :  Steven Knight

ඉතින් කට්ටිය කියන්න ඕනේ ගිය සතියේ මේකට ඇවිල්ලා කමෙන්ට් දාලා තිබ්බ හැමෝටම ස්තූතියි…. ඒත් එක්ක පැය ගානක් යන්න කලින් මේකේ සබ් ගේන්න පුළුවන් උනේ ඒ කමෙන්ට් නිසා තමයි… හැමෝටම මගේ හදපිරි ස්තූතිය පුද කරනවා… ඉතින් කලින් එකේදි අපි අවසානෙන් නතර උනේ ඉඩෝ වොස් ජෙරමරෙල්ව මරණ තැනින්…. මේකෙ කතාවට පොඩ්ඩක් හැරෙමු….

මේකෙදි අධිපති හාර්ලන් හා මාග්‍රා අතර විවාහය සිද්ධවෙනවා, ඒත් එක්ක කොෆුන් තමන්ගේ මව ගාවට ආපහු යනවා… ඒත් එක්ක බාබායි එයා එක්ක පෙන්සා යන කට්ටියටයි තැනක් හම්බෙනවා… එතනදි සුවිශේෂි අමුත්තෙකුත් හම්බෙනවා… එහෙනම් ඔයාලම බලන්නකෝ… සුබ දවසක්!!! ජය වේවා!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!

Download Menu

720p Links

230MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

230MB 720p PSA WEBRip All Links

1080p Links

550MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

550MB 1080p PSA WEBRip All Links

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Mollywood Times (2026) Sinhala Subtitles | මංගල චිත්‍රපටය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 5, 2026 IMBD: 7.2/10 Starring: Naslen,Basil Joseph,Sangeeth Prathap Director :Abhinav Sunder Nayak Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *