Monday , June 22 2026
DON'T MISS

See [S03: E06] Sinhala Subtitles | දෙපාර්ශවයේ නව ගිවිසුම [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

Join With Us On FaceBook

See [S03: E06] Sinhala Subtitles

Year :  2019 – 2022

IMDB Rate :  7.6/10

Stars :  Jason Momoa, Sylvia Hoeks, Hera Hilmar

Language :  English

Director :  Steven Knight

ආයුබෝවන්! කියලා ඔන්න එහෙනම් වෙනදා වගේම අදත් හැමෝම දෙනාව ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. ඉතිං අද මං අරගෙන එන්නෙ SEE තුන්වන කතාසමයේ හයවන කොටසත් අරගෙන. කොටස් අටකින් යුතුව සීසන් තුනක් වෙනකං ඇදී ආපු මේ සුපිරි සීරිස් එකේ, මේ සීසන් එක වගේම මුළු සීරිස් එකම තව කොටස් දෙකකින් අවසන් වෙනවා. ඒක මතක් වෙද්දි නම් හිතට පොඩ්ඩක් හරි අවුල්. 💔 මොකද හරිම ආසාවෙන් බලපු සීරිස් එකක් නිසා. ඒ කොහොම වුනත් වෙන සීරිස් වගේ දිගින් දිගටම ඇදි ඇදී නොයා මෙහෙම කෙටියෙන් ඉවර වෙන එක නම් බොහොම වටින දෙයක්. ඒක නිර්මාණයට වගේම ප්‍රේක්ෂයටත් සාධාරණයක්. ඒ මොකද කිව්වොත්, හුඟක් ටීවි සීරිස් මේ වෙනකොට මෙගා ටෙලිඩ්‍රාමා වෙමින් සහ වෙලා පවතින නිසා. නම් වශයෙන් කියන්න ඕන නෑනේ. 😂🤭 හරි ඒ කාරණා ටිකත් කියාගෙනම කලින් කොටසින් පොඩි මතක් කර දීමක් කරන්නම්.

” ටොමාඩාගේ අලුත් ආයුධ එහෙමත් නැත්තම් බෝම්බ, විනාශ කරන්න බලාගෙන බාබා ඇතුළු පිරිස, බෝම්බ හදන තැනට පිටත් වෙනවා. බාබා වෝස්, කොෆුන්, හනිවා, චාලට් වගේම ව්‍රෙන් එකතු කරගෙන යන මේ ගමනට මගදී බාබා තම මිත්‍ර රේන්ජර්ව වගේම ඔහුගේ බිරිඳවත් මේ ගමනට එකතු කරගන්නවා. බෝම්බ නිපදවන ආලෝකයේ නිවහනේ ආරක්ෂාවට ඉන්න මුරකාවන්ව මරලා දාන බාබා වෝස් ඇතුළු පිරිස ළමයි ටිකව බේරගන්නවා. ව්‍රෙන් සහ චාලට් එක්ක ළමයින්ව ආරක්ෂිතව පිටත් කරලා, පායා අත්පත් කරගන්න හදන යුද්ධයට සූදානම් කරන බෝම්බ ටික අරගන්න පිරිසක් එක්ක මෙතනට එන ටොමාඩට මූණ දෙන්න බාබා වෝස් ඇතුළු පිරිස සූදානම් වෙනවා. සටන අතරතුර ටොමාඩා බෝම්බත් අරන් පැනගනිද්දී ඔහුගේ ඉතුරු බලකාය හාර්ලන් විසින් මරලා දානවා. අවසානයෙදී බාබා වෝස් ආලෝකයේ නිවහන ගිනිබත් කරනවා.”

අද එතැන් සිට…

” තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු.”

Download Menu

720p Links

300MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

1080p Links

680MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Download “See [S03: E06] Sinhala Subtitles” See-S03-E06.zip – Downloaded 10544 times – 32.04 KB

If you have any complains about our contents, please email us at
[email protected]

රුක්ෂාන් ඛාන් (රුකා) විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Marsupilami (2026) Sinhala Subtitles | දඟර වලිග ලපවානර විස්කම් පෙන්නනවා.. [සිංහල උපසිරැසි සමඟ]

Year : February 4, 2026 (France) IMBD: 6.3/10 Starring: Philippe Lacheau,Élodie Fontan Director : Philippe Lacheau …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *