Tuesday , July 14 2026
DON'T MISS

See [S03: E08] Sinhala Subtitles | මාග්‍රා, මට ඔයාව පේනවා [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

Join With Us On FaceBook

See [S03: E08] Sinhala Subtitles

Year :  2019 – 2022

IMDB Rate :  7.6/10

Stars :  Jason Momoa, Sylvia Hoeks, Hera Hilmar

Language :  English

Director :  Steven Knight

ආයුබෝවන්! 🙏 හැමෝවම ආදරෙන් සාදරෙන් පිළිගන්නවා සුපිරි කතාමාලාවක සුපිරි අවසානය සනිටුහන් කරන්න. 2019 නොවැම්බර් 01 වනදා AppleTV+ හරහා විකාශය ආරම්භ කරපු ‘see’ කතා මාලාවේ 03වෙනි වගේම අවසන් කතාසමයේ අද නිකුත් වෙන 08වන කතාංගයත් එක්ක නිල වශයෙන් අවසන් වෙනවා මම කලින් සඳහන් කළා වගේම.

එහෙම කියද්දිත් හිතට පොඩි දුකක් ඇති වෙනවා. මොකද බොහොම ආසාවෙන් කරපු උපසිරැසි ගැන්වීමක් හින්දා. මට මේ ‘see’ කතාමාලාවේ තුන්වන කතාසමයට උපසිරැසි ගන්වන්න මට ලබා දුන්නු “www.PirateLk.Com/TeamPirateLk” ඇඩ්මින් සහෝදරයාට මගේ ස්තූතිය බෙහෙවින් පුද කරනවා. “Thank You Bro!” 🙏❤️ මොකද ‘see’ කියන්නෙ මම පෞද්ගලිකව ආසම ටීවි සීරිස් එකක්. Jason Mamoa ගේ රංගනයත් ඒකට හොඳ හේතුවක්. සිනමා නිර්මාණයකට හොඳ සාර්ථකත්වයක් ලැබෙන්න basic story ය වගේම actors/actress ලගේ රංගනයත් උපරිමයට බලපානවා. රණශූරයෙක්, සැමියෙක් වගේම පියෙක් කියන ත්‍රිභංග චරිතයට Jason Mamoa ගේ උපරිම සාධාරණයක් ලැබුනා. මුළු සීරිස් එකම බලපු අය ඒක හොඳින්ම දන්න කරුණක්.

තුන්වන කතා සමයට Jason Mamoa, David Bautista රංගයෙන් දායක වුනා වගේම මේ කතාමාලාව නිර්මාණය කරන්නෙ Peaky Blinders, Taboo කතා මාලාවන් නිර්මාණය කරපු Steven knight විසින්. ඒවගේම අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Francis Lawrence විසින්. කතා මාලාවන් ත්‍රිත්වයම සුපුරුදු පරිදි කතාංග 08කින් සමන්විත වෙද්දී IMDb අගය 7.6/10 ක් වගේම Rotten Tomatoes අගය 63%ක අගයක් ලබාගෙන තියෙනවා.

ඉතිං වෙනදා වගේ මම කලින් කොටසෙ මතක් කිරීමක් කරන්න යන්නෙ නැතුවම කතාංග අටක් පුරාවට මා සමගින් එකතු වුන ඔයාලා හැමෝමට ස්තුති කරන ගමන් සුපිරි කතාමාලාවක සුපිරි අවසානය ඔයාලට භාර කරලා අදට මං මෙතනින් නවතිනවා. හැමෝටම ජය!

“තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු.”

Download Menu

720p Links

350MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

1080p Links

820MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

If you have any complains about our contents, please email us at
[email protected]

රුක්ෂාන් ඛාන් (රුකා) විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Mollywood Times (2026) Sinhala Subtitles | මංගල චිත්‍රපටය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 5, 2026 IMBD: 7.2/10 Starring: Naslen,Basil Joseph,Sangeeth Prathap Director :Abhinav Sunder Nayak Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *