Year : 2021-
IMDB Rate : 8.2/10
Stars : Jessie Mei Li, Ben Barnes, Archie Renaux
Language : English
Developed : Eric Heisserer
ඉතින් ඔන්න මං 4 ත් අද අරගෙන ආවා එහෙනම්, අපි කලින් එකේදි දැක්කා ඇලීනව රජතුමා ගාවට ගෙනිච්චාම එයාගේ බලේ ඉස්මතු කරලා පෙන්නනවා, තව බ්‍රැගර් කියලා කෙනෙක්ව හඳුන්වනවා, ඇය ඉන්නේ ඇලීනගේ බලය එළියට අරගන්නයි…… ඉතින් අපි මේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…..
මේකෙදි වෙන්නේ මැල් ඇලීනට ලියුම් ලියන්න ගන්නවා කලින් එකේදි ඇලීනා තමයි මැල්ට ලියුම් ලිව්වේ, තව මැල් යනවා ලුහුබැඳිමේ පාර්ශාවේකට ඒ තමයි අර මිත්‍යාමය ගෝනව හොයන්න, ඉතින් ඒත් එක්ක ඇලීනගේ බලය පුහුණු කරනවා බ්‍රැගර් කොහොමහරි ඒක එයාගෙන් එළියට අරගන්න…. ඉතින් තව තව සිද්ධි බොහෝමයක් වෙනවා…. එහෙනම් 5න් හම්බෙමු…
සුබ දවසක්…. ජය වේවා!!!
200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles
![Shadow and Bone (2021) [S01: E04] Sinhala Subtitles](https://piratelk.com/wp-content/uploads/2021/04/Shadow-and-Bone-Poster.jpg)