Thursday , August 20 2026
DON'T MISS

Shadow and Bone (2021-) [S01: E05] Sinhala Subtitles | ඔබ කවුද? [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Shadow and Bone (2021) [S01: E05] Sinhala Subtitles

Year :  2021-

IMDB Rate :  8.2/10

Stars :   Jessie Mei Li, Ben Barnes, Archie Renaux

Language :  English

Developed :  Eric Heisserer

ඉතින් ඔන්න අපි කලින් එපියේදි දැක්කා බ්‍රැගර් කොහොමද ඇලීනව පුහුණු කරන්නෙ කියලා, තව මැල්ට මිත්‍යාමයග්ඔ ගෝනාව දකින්නත් හම්බෙනවා. එයාලට ප්‍රහාරයකුත් එල්ලවනවා දකිනවා, ඉතින් අපි මේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…..

මේකෙදි උත්සව ප්‍රදර්ශනේට ඇලීනව ලෑස්ති කරනවා, ඒ තමයි එයාගේ බලය හැමෝම ඉස්සරහ පෙන්නන්න, ඒවගේම කැස් සහ එයාගේ කට්ටිය මේකෙදි මාලිගාව ඇතුළට ගිහින් ලොකුම සැලැස්මක් කරනවා ඇලීනව කොහොමහරි අරගන්න ඒත් එක්ක තව තව දේවල් වෙනවා….
එහෙනම් සුබ දවසක්!!! 6න් හම්බෙමු!!

Download Menu

 


250MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


250MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


250MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


250MB 720p PSA WEBRip All links

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Awarapan 2 (2026) Sinhala Subtitles | “අතීතයෙන් මිදීමට සටන් කරන ආදරවන්තයා.!” [සිංහල උපසිරැසි සමඟ]

මෙම සිංහල උපසිරැසි සමග වීඩියෝ පිටපත් දැනට නිකුත් වී ඇති කැමරා පිටපත් සඳහා පමණක් අදාළවේ. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *