Year : 2021
IMDB Rate : 5.7/10
Stars : Michael B. Jordan, Jodie Turner-Smith, Jamie Bell
Language : English
Director : Stefano Sollima
ඉතින් කට්ටිය ඔන්න මං ඔයාලට තවත් ෆිලුමක් අරගෙන ආවා, ඉතින් මේක ඊයේ තමයි Amazon Prime Video හරහා නිකුත් වුනේ, ඉතින් නමින් මේක Tom Clancy’s Without Remorse වනවා. ඉතින් ටොම් ක්ලෑන්සීස් කිව්වාම එයාගේ ගේම්ස් ගොඩක් ගහපු අය ඇති, මොකද මමත් ඒ ගේම් ටිකට් ගොඩක් ආස කෙනෙක් ඒවගේම තමයි මේ කතාව යන්නෙත්, ඉතින් මේකේ IMDB අගය 5.6 ක් වනවා. ඒත් එක්ක මේක අයිතිවෙන්නේ Action, Adventure, Thriller යන ගණයන්ටයි. තව මෙහි අධ්‍යක්ෂකවරයා වන්නේ Stefano Sollima යන කෙනායි. ඒවගේම මේකේ රංගනයෙන් දායක වෙනවා කවුරුත් දන්න Michael B. Jordan, Jodie Turner-Smith, Jamie Bell, Guy Pearce, Guy Pearce යන ආදි නළු නිළියන්ගෙන් සමන්විතයි. පැයයි විනාඩි 49ක් දුවන මේ කතාව කිසිම කම්මැලිකමක් නැතුව බැලුව හැකි, කමෙන්ට් එකකුත් දෙන්න ඈ!! එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…..
ඉතින් ජෝන් කෙලී කියන්නේ නාවික සීල් එකේ ඉන්න කෙනෙක්, එයා මුලදි පොඩි මෙහෙයුමකට යනවා ඒ මෙහෙයුම නිසා මෙයාට ගොඩක් දේවල්වලට මූණ දෙන්න වෙනවා මොකද කෙනෙක්ට ගැහුවොත් පලිගන්නවනේ කාගෙන්මහරි ඉතින් ඒ වගේ තමයි ජෝන්ගෙනුත් පලිගන්න එනවා ඒ කොහොමද කින්ද මන්ද මං කියන් නැහැ, ඉතින් එතනින් පස්සේ මෙයාට ලොකු ලොකු මෙහෙයුම් ගොඩාක් හම්බෙනවා, රුසියන් අය සමග තමයි ගොඩක් සටන යන්නේ….. ඉතින් ඒ ඇත් කිව්වා…. මම Shadow And Bone කතාමාලාවේ ඉතුරු ටිකත් අරගෙනම එන්නම්…. එහෙනම් සුබ දවසක්!!! ජය වේවා!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!
670MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
670MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.3GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
670MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.3GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි!
Neel n nikki movie sub plz
Thanks for sub brother ..and i have one request …
Please create sub for lovecraft country and god omens tv shows
thanks bro Shadow and Bone ethuru tika onaaaaa
ස්තූතිය…..
good work
Thank you for the sub….
We are waiting for ‘The Virtuoso’ (2021) and ‘Trigger Point’ (2021)
Thanks Bro.
උපසිරැසියට බොහොම ස්තුතියි,
ජයෙන් ජයම වේවා…!!
Thanks, …..good luck. ……
Thanks brother .. 👍👍