Wednesday , February 22 2023
DON'T MISS

The Mandalorian [S02: E01] Sinhala Subtitles | මාෂල් [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

The Mandalorian [S02: E01] Sinhala Subtitles

Year :  2019

Series IMDB Rate :  8.7/10

Stars :   Pedro Pascal, Kyle Pacek, Brendan Wayne

Language :  English

Director :   Jon Favreau


ඉතින් මං ඔයාලට අද අරන් ආවේ Disney+ හරහා නිකුත් වුන පසු ගිය අවුරුද්දේ Star Wars කතාව සම්බන්ධකමක් තියෙන කතා මාලාවක්.ඉතින් මේකේ පළවෙනි කතාමාලාව බලමු නැති අයට බලන්න කියන ගමන් මේකෙ IMDB අගය 8.7 වැනි ඉහළ අගයක තියෙන්නේ ඉතින් Star Wars කියන්නේ ඒ ඒ රටවල්වල මිනිස්සු බොහෝ දෙනෙක් වැඩියෙන්ම බලන චිත්‍රපටියක්.ඉතින් ඒක පාදක කරගෙන කතාමාලාවක් ගැහුවාම මිනිස්සු කීදෙනෙක් බලයිද?ඉතින් මම මේ Mandalorian එකේ දෙවෙනි සීසන් එකට තමයි සබ අරන් එන්නේ….එහෙනම් අපි පොඩ්ඩක්
කතාව පැත්තට යමු……

ඉතින් මේකේ පළවෙනි කතා මාලාව බලමු අය දන්නවා මැන්ඩලෝරියන්ව යෝඩා බේබිව
දඩයම් කරන්න යවනවා කියලා ඉතින් මෙකේන් එයා එයාගෙම අයට විරුද්ධ වෙනවා…ඉතින් දැන් මේ එපියේ වෙන්නේ මැන්ඩලෝරියන් යනවා තමන්ගේ වර්ගයා හොයාගෙන ගවේෂණයක ඉතින් ඒ අතරේ මෙයාලාට ක්‍රයට් මකරා කියලා කෙනෙක් හම්බෙනවා….ඉතින් මම තව කියන්න යන්නේ නැහැ….මේක බලලම රසවිඳින්න කියල මතක් කරන ගමන්….අපි Helstrom එපියකින් හම්බෙමු කියලා යනවා!! සුබ දවසක්!!!

Download Menu

 

 

>>  320MB 720p WEB පිටපත මෙතැනින් ලබාගන්න

>>  320MB 720p WEB පිටපත මෙතැනින් ලබාගන්න

>>  320MB 720p WEB පිටපත මෙතැනින් ලබාගන්න

>>  320MB 720p WEB පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Download “The Mandalorian [S02: E01] Sinhala Subtitles”

The-Mandalorian-S02-E01.zip – Downloaded 936 times – 13.85 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premium Movies Zone  –

Check Also

No Escapes AKA Fire (2020) Sinhala Subtitles | ගින්න. [සිංහල උපසිරැසි සමඟ]

Release date;December 24, 2020 (Russia) IMDB Rate :  6.5/10 Stars :Ivan Yankovsky,Konstantin Khabensky,Tikhon Zhiznevskiy,Roman Kurtsyn …

2 comments

  1. meca cupiriiii

  2. සබ් එකට තෑන්ක්ස්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *