Tuesday , August 4 2026

Shyam Singha Roy (2021) Sinhala Subtitles | පුනරුත්පත්තිය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Shyam Singha Roy (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  8.3/10

Stars :  Nani, Sai Pallavi, Krithi Shetty

Language :  Telugu

Director :  Rahul Sankrityan

වාසු කියන්නේ චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් වෙන්න හීන දකින කෙනෙක්..ඉතින් මෙයා කරන කෙටි චිත්‍රපටියක් වෙනුවෙන් ගැහැණු ලමයෙක්ව හොයන එක තමයි මෙයාගේ වැඩේ වෙන්නේ..ඉතින් එහෙම ඉද්දි තමයි අහම්බෙන් වගේ මෙයාට කීර්තීව (Krithi Shetty ) හම්බවෙන්නේ…ඉතින් කොහොම හරි තමන්ගේ කෙටි චිත්‍රපටියේ රගපාන්න කීර්තීව කැමති කරගන්න වාසු ,සාර්ථකව තමන්ගේ කෙටි චිත්‍රපටිය නිර්මාණය කරනවා.ඊට පස්සේ ඒක දකින නිෂ්පාදකවරයෙක් වාසුට චිත්‍රපටියක් අධ්‍යක්ෂණය කරන්න අවස්තාවක් ලබාදෙනවා..තමන්ගේ පලවෙනි චිත්‍රපටි අධ්‍යක්ෂනයෙන්ම අති සාර්ථක වෙන වාසුට බොලිවුඩ් වලින් ආරාධනාවක් ලැබෙනවා..ඒ චිත්‍රපටි එකක් නෙවෙයි,චිත්‍රපටි තුනක්ම අධ්‍යක්ෂණය කරන්න..ඉතින් මේක දැනුම් දෙන්න තියෙන මාධ්‍යය හමුව අතර තුරදී වාසුව අත්අඩංගුවට පත් වෙනවා…හෙතුව හොයල බැලුවාම වාසු කරන තියෙන චිත්‍රපටියේ කතාව ගොඩ කාලෙකට කලින් ලියවුන පොතකින් හොරෙන් අරගෙන කරා කියල තමයි කියවෙන්නේ..ඉතින් වාසු ඇත්තටම ඒ කතාව හොරෙන් අරගෙනද නැත්නම් වෙන හේතුවක්ද කියල දැනගන්න අරගෙන බලන්නකෝ Shyam Singha Roy…(ශ්‍යාම් සිංගා රෝයි)

Check Also

Avatar Aang: The Last Airbender (2026) Sinhala Subtitles | අවතාර් ආන්ග්.. [සිංහල උපසිරැසි සමඟ]

Year : July 24, 2026 (USA) IMBD: 7.9/10 Starring: Eric Nam,Jessica Matten,Steven Yeun,Dave Bautista Director : …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *