Tuesday , July 14 2026
DON'T MISS

Siren [S03: E10] Sinhala Subtitles | මුහුදු සටන(අවසානය) [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Siren [S03: E10] Sinhala Subtitles

Year :  2018 – 2020

IMDB Rate :  7.0/10

Stars :   Alex Roe, Eline Powell, Fola Evans-Akingbola

Language :  English

Director :  Eric Wald, Dean White

එක එපියකටවක් ලිපියක් දැම්මෙ නෑ.ඒක නිසා අවසාන එකට දාන්න හිතුනා.හරි කතාවටම යමු.සයිරන් කියන්නෙ ටීවි සීරිස් බලන කෙනෙක් නම් අනිවා බලන්න ඕන එකක්.පලවෙනි කතාමාලා දෙකටම උපසිරැසි කලාට මේකට කවුරුත් කලේ නෑ.

ඉතිං ඒක නිසා මේ වගේ කකාවක් නොබලන එක අවුල් නිසා මං ම මේකට උපසිරැසි ගැහුවා.මගෙ පලවෙනි උපසිරැසි ගැන්වීම මේක.ඉතින් වැරදි තියෙන්න පුළුවන්.ඒත් පුලුවන් උපරිමේ කළා..

මේ කතාවෙ හැම දෙයක්ම සුපිරිම තමා.මියුසික් එහෙම පට්ට.කතාව දිග් ගස්සලා අවුල් කළෙත් නෑ.ඉක්මනට ඉවර උනා.ඒත් තව එකක් තිබුන නම් හොඳයි කියල බලපුවම ඔයාලටත් තේරේවි.

එහෙනම් අලුත් වැඩකින් ආයෙ හමුවෙමු.. Warrior season 02 ට සබ් කරනව ලඟදිම…කමන්ට් එකකුත් හලා ගෙනම යන්න..එහෙනං කොල්ලො අපි ගියා

(PL BROTHERS)

Download Menu

 

 

>>  190MB 720p WEB පිටපත මෙතැනින් ලබාගන්න

>>  190MB 720p WEB පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

Piratelk

උපසිරැසි ගැන්වීම හා පරිවර්තනය PL BROTHERS

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Mollywood Times (2026) Sinhala Subtitles | මංගල චිත්‍රපටය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 5, 2026 IMBD: 7.2/10 Starring: Naslen,Basil Joseph,Sangeeth Prathap Director :Abhinav Sunder Nayak Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *