Tuesday , May 21 2024
DON'T MISS

The Stand (2020) [S01: E07] Sinhala Subtitles | ගමනේ ආරම්භය [සිංහල උපසිරැසි සමඟ] (18+)

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

The Stand (2020) [S01: E07] Sinhala Subtitles

Year :  2020 –

IMDB Rate :  5.7/10

Stars :   James Marsden, Odessa Young, Owen Teague

Language :  English

Creators :  Josh Boone, Benjamin Cavell

ඉතින් මම ගොඩක් පරක්කු කරලා මේකේ 7 ගෙනාවේ, ඒකට සමාව ඉල්ලනවා ඒක නිසයි 7යි 8යි 9යි තුනම එකටම දෙන්න හිතුවේ, ඉතින් අපි
කලින් එකේදි දැක්කා ෆ්ලැග් ට්‍රෑශ්කෑන් මෑන්ට ගින්දරක් ගේන්න කියනවා ගින්දරක් කිව්වේ විනාශ කරන්න අවශ්‍ය ආයුධයක් ඉතින් ඒත් එක්ක
නේඩිනුයි හැරොල්ඩුයි විජිල් එක වෙලාවේ බෝම්බයකින් පුපුරවලා හරිනවත් දැක්කා, එහෙනම් අපි මේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…

මේකේ වෙන්නේ මෙහෙමයි, නේඩිනුයි හැරෝල්ඩුයි උදේ වෙන්න කලින් යන්න තීරණය කරනවා, ඒ නිව් වේගාස්වලට ඉතින් ඒ යනගමන් නේඩින්
හැරෝල්ඩ්ට පොඩි දෙයක් කරනවා, ඒකෙන් හැරෝල්ඩ්ට ලොකු දෙයක් වෙනවා, මං මෙහෙම කිව්වේ ඒක කිව්වොත් වැඩක් නැති නිසා, ඒවගේම
මේකෙදි කමිටුවේ ඉන්න ස්ටූ, ලැරී, රේ සහ ග්ලෙන් අඳුරු මනුස්සයාගේ අඩවියට යන්න පටන්ගන්නවා, ඒත් එක්ක ඇබගේල් මෑණියන්ටත් පොඩි
අකරතැබ්බෙක්ට මූණ දෙන්න වෙනවා, එහෙනම් අපි 8න් හම්බෙමු… සුබ දවසක්!!! ජය වේවා!!! කියන්න සතුටුයි ගොඩක් කමෙන්ට් ඇවිල්ලා තිබ්බ ඒවගේම තමයි මම ෆිල්ම් දෙන්නෙත් එහෙනම් අපි ගියා!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

කොමෙන්ටුවක් දාගෙන යන්නෝ!!

Download Menu

 

 

>>  300MB 720p WEB පිටපත මෙතැනින් ලබාගන්න

>>  300MB 720p WEB පිටපත මෙතැනින් ලබාගන්න

>>  300MB 720p WEB පිටපත මෙතැනින් ලබාගන්න

>>  300MB 720p WEB පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Download “The Stand (2020) [S01: E07] Sinhala Subtitles”

The-Stand-2020-S01-E07.zip – Downloaded 1016 times – 16.52 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

3 Body Problem [S01 : E02] Sinhala Subtitles | පිටත ලොවෙන් පනිවිඩයක්.. [සිංහල උපසිරැසි සමඟ]

Year : March 21, 2024 (USA) IMDB Rate :  7.5/10 Stars :  Eiza González,Marlo Kelly,Liam …

2 comments

  1. Thanks. ….good luck. ….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *