Year : 2020 –
IMDB Rate : 5.7/10
Stars : James Marsden, Odessa Young, Owen Teague
Language : English
Creators : Josh Boone, Benjamin Cavell
ඉතින් මම ගොඩක් පරක්කු කරලා මේකේ 7 ගෙනාවේ, ඒකට සමාව ඉල්ලනවා ඒක නිසයි 7යි 8යි 9යි තුනම එකටම දෙන්න හිතුවේ, ඉතින් අපි
කලින් එකේදි දැක්කා ෆ්ලැග් ට්‍රෑශ්කෑන් මෑන්ට ගින්දරක් ගේන්න කියනවා ගින්දරක් කිව්වේ විනාශ කරන්න අවශ්‍ය ආයුධයක් ඉතින් ඒත් එක්ක
නේඩිනුයි හැරොල්ඩුයි විජිල් එක වෙලාවේ බෝම්බයකින් පුපුරවලා හරිනවත් දැක්කා, එහෙනම් අපි මේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…
මේකේ වෙන්නේ මෙහෙමයි, නේඩිනුයි හැරෝල්ඩුයි උදේ වෙන්න කලින් යන්න තීරණය කරනවා, ඒ නිව් වේගාස්වලට ඉතින් ඒ යනගමන් නේඩින්
හැරෝල්ඩ්ට පොඩි දෙයක් කරනවා, ඒකෙන් හැරෝල්ඩ්ට ලොකු දෙයක් වෙනවා, මං මෙහෙම කිව්වේ ඒක කිව්වොත් වැඩක් නැති නිසා, ඒවගේම
මේකෙදි කමිටුවේ ඉන්න ස්ටූ, ලැරී, රේ සහ ග්ලෙන් අඳුරු මනුස්සයාගේ අඩවියට යන්න පටන්ගන්නවා, ඒත් එක්ක ඇබගේල් මෑණියන්ටත් පොඩි
අකරතැබ්බෙක්ට මූණ දෙන්න වෙනවා, එහෙනම් අපි 8න් හම්බෙමු… සුබ දවසක්!!! ජය වේවා!!! කියන්න සතුටුයි ගොඩක් කමෙන්ට් ඇවිල්ලා තිබ්බ ඒවගේම තමයි මම ෆිල්ම් දෙන්නෙත් එහෙනම් අපි ගියා!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
කොමෙන්ටුවක් දාගෙන යන්නෝ!!
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
Thanks for the sub!
Thanks. ….good luck. ….