Saturday , April 13 2024
DON'T MISS

Smile (2022) Sinhala Subtitles | අද්භූත සියදිවි නසාගැනීම් [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Year :  2022

IMDB Rate :  6.8/10

Stars :  Sosie Bacon, Caitlin Stasey, Jessie T. Usher

Language :  English

Director :  Parker Finn

ආයුබෝවන්! 🙏 කියලා අදත් ආදරෙන් සාදරෙන් සිනමා රසික රසිකාවියන් හැමෝවම පිළිගන්නවා. ඉතින් ඔන්න වෙනදා වගේම අදත් මුලින්ම මං උණු-උණුවෙම ඔයාලට අරගෙන එන්නෙ ළඟදි නිකුත් වුණ “Smile” කියන චිත්‍රපටය. පැය 1යි මිනිත්තු 55ක් වෙනකන් දිව යන මේ චිත්‍රපටය Horror/Psychological ගණයට තමයි ඛාණ්ඩ වෙන්නෙ. IMDb අගය විදිහට 6.8/10 ක අගයක්ද Rotten Tomatoes අගය 79%ක්ද ගූගල් පරිශීලක අගය 83% ක්ද ලබාගන්න සමත්වෙලා තියෙනවා. සාපේක්ෂව බලද්දී සාර්ථක චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්. ඉතින් පහලින් සඳහන් කරුණත් බලාගෙනම අපි අද පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු.

Release date: September 30, 2022 (USA)
Director: Parker Finn
Distributed by: Paramount Pictures
Budget: $17 million
Cinematography: Charlie Sarroff
Produced by: Marty Bowen; Wyck Godfrey; Isaac Klausner; Robert Salerno; Gabby Olivera

“රෝස්, රෝස් කොටර්’ කියන්නෙ නොමිලේ බෙහෙත් කරන මනෝවිද්‍යාත්මක වෛද්‍යවරයෙක්. ඉතින් මේ රෝස්ට එදිනෙදා ජීවිතේ විවිධාකාර මානසික රෝගීන්ව හමුවෙනවා. ඉතින් ඒ අතරින් රෝස් අලුත් රෝගියෙක්ව බලන්න ලැබෙනවා. මේ රෝගියා තරුණ ගැහැණු ළමයෙක්. ඇය රෝස්ට කියනවා තමන් දෙයක් දකිනවා. ඒ දකින දේ තමන් අඳුනන නාඳුනන අය ස්වරූපයෙන් පෙනී ඉන්නවා කියලා. ඒවගේම ඔවුන් ඇය දිහා බලාගෙන හිනාවෙනවා කියලා. හැබැයි ඒ හිනාව එච්චර හොඳ හිනාවක් නෙවෙයි කියලා තමයි මේ තරුණිය රෝස්ට කියන්නෙ. ඉතින් ඒ මොහොතෙම හදිසියේම මේ තරුණිය කලබල වෙලා ලතෝනි තියාගෙන රෝස් ගාවින් ඈතට වෙනවා. ඒ තරුණිය කියපු දේ රෝස් තුළින් ඇය දැකපු නිසා. වහාම උදව් වලට අමතන රෝස් ටික වෙලාවකට පස්සෙ දකින්නෙ මහ පුදුමාකාර භායනක දෙයක්. ඒ තරුණිය රෝස් දිහා බලාගෙන භයංකාර හිනාවකින් රෝස්ට හිනාවෙමින් වීදුරු කැබැල්ලකින් තම ගෙල කපාගෙන සියදිවි හානිකර ගන්නවා. එතකොට මේ තරුණිය විස්තර කරපු දේද මේ රෝස්ටත් සිද්ධ වෙන්නෙ? එතකොට මේ මානසික රෝගයක් නෙවෙයිද? රෝස්ට මේකෙන් ගැලවෙන්න ලැබෙයිද? රෝස්ට මේකට කොහොම මුහුණ දෙන්න ලැබෙයිද? “

එහෙනම් ඉතින් මේ සේරම දැනගන්න චිත්‍රපටය බලන්නම වෙනවා. ඉතින් ඒකට ඔයාලට ආරාධනා කරලා ‘රුකා’ අදට මෙතනින් නවතිනවා.

“තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු”

Download Menu

 

 

 

 

Usersdrive Links

400MB 480p BluRay පිටපත මෙතැනින් ලබාගන්න

830MB 720p x265 PSA BluRay පිටපත මෙතැනින් ලබාගන්න

1GB 720p BluRay පිටපත මෙතැනින් ලබාගන්න

1.8GB 1080p x265 PSA BluRay පිටපත මෙතැනින් ලබාගන්න

2.1GB 1080p BluRay පිටපත මෙතැනින් ලබාගන්න

Racaty Links

400MB 480p BluRay පිටපත මෙතැනින් ලබාගන්න

830MB 720p x265 PSA BluRay පිටපත මෙතැනින් ලබාගන්න

1GB 720p BluRay පිටපත මෙතැනින් ලබාගන්න

1.8GB 1080p x265 PSA BluRay පිටපත මෙතැනින් ලබාගන්න

2.1GB 1080p BluRay පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links

400MB 480p BluRay පිටපත මෙතැනින් ලබාගන්න

830MB 720p x265 PSA BluRay පිටපත මෙතැනින් ලබාගන්න

1GB 720p BluRay පිටපත මෙතැනින් ලබාගන්න

1.8GB 1080p x265 PSA BluRay පිටපත මෙතැනින් ලබාගන්න

2.1GB 1080p BluRay පිටපත මෙතැනින් ලබාගන්න

Dropapk Links

400MB 480p BluRay පිටපත මෙතැනින් ලබාගන්න

830MB 720p x265 PSA BluRay පිටපත මෙතැනින් ලබාගන්න

1GB 720p BluRay පිටපත මෙතැනින් ලබාගන්න

1.8GB 1080p x265 PSA BluRay පිටපත මෙතැනින් ලබාගන්න

2.1GB 1080p BluRay පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි BluRay පිටපත් සඳහා ලබා දි ඇත

Download “Smile (2022) Sinhala Subtitles”

Smile-2022-BR.zip – Downloaded 2837 times – 106.57 KB

If you have any complains about our contents, please email us at [email protected]

රුක්ෂාන් ඛාන් (රුකා) විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Monster Mash (2024) Sinhala Subtitles | ෆ්‍රැන්කන්ස්ටයින් මොකද කරන්න යන්නේ.? .. [සිංහල උපසිරැසි සමඟ]

Year : 2024 IMDB Rate :  3.4/10 Starring: Ethan Daniel Corbett,Michelle Bauer,Anna DeRusso Language : English …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *