Thursday , July 30 2026

The Last of Us (2023) [S01: E03] Sinhala Subtitles | හුඟ කාලෙකට කලින්.. [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Year : January 15, 2023 (USA)

IMDB Rate :  9.5/10

Stars :  Pedro Pascal ,Bella Ramsey

Language :  English

Director : Craig Mazin ,Neil Druckmann

🙏 ආයුබෝවන්! කියන ගමන් අදත් ඔන්න පයිරේට් සිනමා රසික ලෝලින්ව ආදරෙන් සාදරෙන් පිලිගන්නවා. පොඩ්ඩක් විතර අද උපසිරැසිය පරක්කු වුණා. ඒ කොහොම වුණත් වැඩේ අතෑරියේ නෑ කොල්ලා උපසිරැසිය අරගෙනමයි ආවේ.

අද කතාවෙදී ඔයාලට බලාගන්න ලැබෙන්නෙ, මුල් කොටස් වල ඉඳලම ටෙස් සහ ජෝල් සඳහන් කරන එයාලගේ යාලුවෝ දෙන්නෙක් ගැන’ බිල් සහ ෆ්‍රෑන්ක් කියලා. අන්න ඒ දෙන්නගේ කතාව තමයි ඔයාලට අද කොටසින් බලාගන්න ලැබෙන්නෙ. ජෝල් එලීව ඉදියෙදී කොහොම බලාගනීවිද, බිල්ගෙයි ෆ්‍රෑන්ක්ගෙයි කතාව මොකක් වෙන්න ඇතිද මේ දේවල් ටික අද කොටසින් ඔයාලට බලාගන්න ලැබෙයි. ඉතින් විශේෂයෙන් කියලා දෙයක් සඳහන් කරන්න නැති හින්දා අදට මෙතනින් නතර වෙනවා. ඔබට ජය!

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

If you have any complains about our contents, please email us at [email protected]

– Team PirateLK –

රුක්ෂාන් ඛාන් (රුකා) විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Anomie (2026) Sinhala Subtitles | මරණයේ සමීකරණය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : February 6, 2026 IMBD: 7.3/10 Starring: Bhavana (actress),Drishya Raghunath,Arjun Lal Director :Riyas Marath Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *