Year : 2020
IMDB Rate : 4.2/10
Stars : Julian Richings, Michelle Argyris, Emily Alatalo
Language : English
Director : Andrew Thomas Hunt
ඉතින් ඔන්න එහෙනම් අද මගේ අසාලිවීමක් තමයි අරන් එන්නේ, මේකට කොහෙවත්ම ඉංග්‍රීසි සබක් නැහැ ඒක නිසා මම මේක අසාලිවීමක් විදිහට කරේ, ඉතින් ඔයාලම
මේක බලලා හොඳයිද කියලා කොමෙන්ටුවක් දාන්නකෝ, ඉතින් නමින් මේක Spare Parts (2020) වනවා. ඉතින් මේකේ ගොඩක් දරුණු චිත්‍රපටියක්, ලේ වැගිරීම් එහෙම ගොඩක්ම දරුණුවට තියෙනවා, ඉතින් මේකෙ IMDB අගය නම් 4.2ක් වුනාට, මේක සුපිරිම ෆිලුමක් ඒවගේම මේක නිකුත් වුනේ ඔක්තෝම්බර් 15 වෙනිද ඒත් මේ ළඟදි තමයි සයිට් කීපෙකට මේක වැටුණේ, ඉතින් මේක අයත්වෙන්නේ Horror, Action, Thriller යන ගණයන් වලටයි. මේක පැයයි විනාඩි 31 ක් දුවද්දි කිසිම කම්මැලි කමක් එන්නෙ නැති එක ගැන සහතික වෙනවා. ඉතින් මේකේ රංගනයෙන් දායක වෙන්නේ Julian Richings, Michelle Argyris, Emily Alatalo, Jason Rouse, Kiriana Stanton වැනි සුපිරි නළු නිළියන්ය. එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…….
ඉතින් මේකෙ ඒමී, එමා, කැසී සහ ජිල් කියන්නේ සංගීත කණ්ඩායමක්, එයාලා පාරේ යද්දි කොහෙන්ද මන්දා ආපු එකෙක් මෙයාලට කරදර කරනවා, එතකොට වාහනේ ගිහින් හැප්පෙනවා, ඉතින් මේ වාහනේ අරන් යන්න ශෙරිෆ් කෙනෙකුයි තව කෙනෙකුයි එනවා, ඊටපස්සේ මෙයාලව සුන්බුන් අයින්කරපු තැනකට අරගෙන යනවා, ඉතින්
එහෙදි මෙයාලට ලොකු අමුත්තක් දැනෙන්න පටන්ගන්නවා, පස්සේ ඒ අමුත්ත එයාලව සටන්කරුවෝ කරනවා, ඒ කියන්නේ ග්‍රිඩයි කියන කලාපේ මෙයාලට ජීවිතේ බේරගන්න නම් සටන් කරන්න වෙනවා නැත්නම් මරණය තමයි, ඉතින් මම මීට වඩා කිව්වොත් කතාවෙන් වැඩක් නැතුව යනවා, එහෙනම් ඔයාලම මේක බලන්න කියලා කියනවා! සුබ දවසක්!!! ස්තූතී!!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න,
මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
කොමෙන්ටුවක් දාගෙන යන්නෝ!!
Racaty Links
Uptobox Links
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
Thanks jayawewa…….!