Sunday , April 14 2024
DON'T MISS

Spider-Man: Far from Home (2019) Sinhala Subtitles | සදහටම වෙනස් වූ මායා ලොවක් [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Spider Man Far from Home (2019) Sinhala Subtitles

Year :  2019

IMDB Rate :  7.9/10

Stars :   Tom Holland, Samuel L. Jackson, Jake Gyllenhaal

Language :  English

Director :  Jon Watts

කවුරුත් දන්න “ස්පයිඩර් මෑන්” නවතම කථාංගය “Spider-Man Far From Home (2019)
ම්ක ප්‍රදර්ශනය ආරම්භ කරේ පසුගිය ජූනි මාසයේ 26 වෙනිදා.ඉතින් මේ “Spider-Man Far From Home” චිත්‍රපටය
මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 1 පසු කර යෑමට සමත් වෙලා තියෙනවා
Spider-Man” ච්ත්‍රපට මාලාවේ ඇමරිකානු ඩොලර් බිලියනය පසු කර ගිය පළමු චිත්‍රපටයද මෙයයි.

හරි කතාව පැත්තට හැරුනොත්,
කවුරුත් දන්න “පීටර් පාකර්”(ස්පයිඩර් මෑන්) එයාගෙ යාළුවොත් එක්ක තමන්ගේ පාසලෙන් සංවිධානය කරන
විද්‍යා චාරිකාව යනවා.චාරිකාව යද්දි නම් පීටර්ගෙ එකම සැලසුම වෙන්නේ එම්.ජේ කියන ගෑණු ළමයත්
එක්ක යාළු වෙන එක ඒත් චාරිකාව ගියාම තමයි ඒ සැලැසුම් සියල්ල වෙනස් වෙන්නේ.චාරිකාව යන්න කලින් “නික් ෆියුරි
පොඩි වැඩකට කතා කලත් මෙයා ඒක ගනන් ගන්නේ නෑ චාරිකාව ගියාට පස්සේ අමුතු රාක්ෂයෙක් මොවුන්ට හමු වෙනවා
පීටර්ට ඒ වෙලාවෙ මොකුත් කරගන්න හම්බ වෙන්නේ නෑ මොකද එයා තමන්ගේ ඇදුම ගෙනියලා තිබ්බේ
නැති නිසා ඒ වෙලාවේ එතනට “මිස්ටීරියො”(බේක්) ඇවිල්ලා මේ ගොල්ලො ඔක්කොම බේර ගන්නවා..
එතනින් පස්සේ “ස්පයිඩර් මෑන්” හා “මිස්ටීරියෝ” “ෆියුරි” මාර්ගයෙන් යාළුවෝ වෙනවා.“ටෝනි”(අයන් මෑන්)
මැරුණහම “පීටර්ට” දෙන්න කියලා පුදුම ගැජට් එකකුත් දීලා තියෙනවා මේක මේ චිත්‍රපටයේ වැදගත්ම දෙයක්
ඊට පස්සේ වෙන දේ ඔයාලම බලන්න.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

– SriLankan Premium Movies Zone  –

Check Also

Asvins (2023) Sinhala Subtitles | අශ්විනා… රාක්ෂ ලෝකයට යන්න.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 23, 2023 IMDB Rate : 4.8/10 Starring:  Vasanth Ravi,Vimala Raman,Udayaraj Language: Malayalam Director …

2 comments

  1. උපසිරැසි වලට ස්තූතියි

  2. මෙ වැඩේනම් සුපිරි..දිගටම sub දෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *