Tuesday , June 23 2026
DON'T MISS

Tall Girl (2019) Sinhala Subtitles | උස උන්ට ජයවේවා! [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Tall Girl (2019) Sinhala Subtitles

Year :  2019

IMDB Rate :  5.2/10

Stars :  Ava MichelleGriffin GluckSabrina Carpenter

Language :  English

Director :  
Nzingha Stewart

ඔන්න ඉතින් යාලුවනේ මම අද මගෙ යාළුවන්ට අරන් ආවේ වෙනස්ම විදියේ plot එකක් තියෙන සිතුවම් පටයක්. මේකේ නම Tall Girl .ඔවු ඔවු.උස කෙල්ලක් ගැන තමයි තියෙන්නේ. මමත් උස එකෙක්.ඉතින් ඉබ්බා දියට දානකොට ඇන්නාවේ මහත්තයෝ කීවලු මමත් මේක කරා)උස කෙල්ලෙක්ට සමාජය දක්වන ප්‍රතිචාරය එයාට එන බාධක මේකෙන් රස කරලා දෙනවා.

ජෝඩි කියන්නේ ඉස්කෝලෙම ඉන්න උසම කෙල්ල.අවුරුදු 16 ට උස අඩි 6 කුත් අගල් 1 ක් වෙනවා.(මේ චරිතය රග දක්වන Ava Michelle ත් අඩි 6 අගල් එක හමාරක් උසයි.එයාව cast කරන්න හොයන තැනත් රස කතා තියෙනවා.පොඩ්ඩක් හොයල බලන්න.)

ජෝඩි හරිම දුකෙන් ඉන්නේ එයාගේ උස ගැන.එයාට ලොකු කාලකන්නි සහගත බවක් දැනෙනවා.මොකද හැමෝම ආතල් එකට අරන් ඉන්නේ මේ අපේ අහිංසක ජෝඩි ව.එයා එක්ක යාලු වෙන්න එන කොල්ලෝ හිටන් මේ උස දැකල යනවා යන්නම.

හැබැයි ජෝඩි ගැන ඩන්කල්මන් එහෙමත් නැත්තන් ජැක් ඩන්කල්මන් කියල එයා තරං වත් උස නැති බට්ටෙක් එයාට try කරා හැබැයි ජෝඩි හැමදාම පතාගෙන හිටියේ තමන්ට වඩා උස කොල්ලෙක්ට.

දවසක් ජෝඩි ඉන්න ඉස්කෝලෙට උස නියම විදේශ ශිෂ්‍යයෙක් එනවා.දී කිරට බළලුත් සාක්කි.ජෝඩිට අර හැඩය ගැන පිස්සුවක් එනවා(මේක නම් පිස්සුවක් බන්)ඒකට දුෂ්ට ඩන්කල්මන් කරන දේවල්,ඔක්කොම එක්ක මේ කතාව කැටි වෙලා තියෙනවා විනාඩි 101 කට.මේකට IMDB අගය 5.2 ක් ලැබිල තියෙනවා.ඊට අමතරව සම්මාන දෙකකුත් නිර්දේශ වීම් 1 කුත් ලැබිල.

කතාව බලන්න කලින් මේ වචන ගැනත් පොඩ්ඩක් හොයලම යන්න.කතාව රස විදින එක හොදටම කරන්න පුළුවන් වෙයි.

*Golden Lock
*Lebrone James
*Smoothie
*English muffine
*Sky Scraper
*Nunez Community collage
*Green giant
*UFC
*Home coming
*Serial killer.

ඉතින් උස යටත් මිටි යටත් එක වගේම රස විදින්න පුළුවන් Comedy,Family හා Romance ගණයට අයත් මේ චිත්‍රපටිය බලන්න කියල ආරාධනා කරනවා.

මේ චිත්‍රපටියේ 2 කොටසත් 2021 හෝ 2022 එනවලු ඉතින් ඒක අපු ගමන් සබ් ඔයාලට දෙන්න මේ හැමදාම කලින්ම උපසිරසි දෙන Piretelk එකෙන් සුදානම් වෙලා ඉන්නවා.

මේක බලනකොට ඔයාගේ උස යාළුවා අමතක කරන්න නම් එපා.ඔයත් උස එකෙක්ද?එනම් ඔයා මේ ගැන හිතන දේකුත් පහලින් කියාගෙනම යන්න.😊

Download Menu

 

 

Usersdrive Links


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.6GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Racaty Links


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.6GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.6GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Tall Girl (2019) Sinhala Subtitles” Tall-Girl-2019.zip – Downloaded 3346 times – 51.17 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දිමුතු ප්‍රබෝධ විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Marsupilami (2026) Sinhala Subtitles | දඟර වලිග ලපවානර විස්කම් පෙන්නනවා.. [සිංහල උපසිරැසි සමඟ]

Year : February 4, 2026 (France) IMBD: 6.3/10 Starring: Philippe Lacheau,Élodie Fontan Director : Philippe Lacheau …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *