Year : 2020
IMDB Rate : 7.1/10
Stars : Tejeenthan Arunasalam, Fouziee, Sakthivel Kalkona
Language : Tamil
Director : Arul Suriakannu
ඉතින් මම ඔයාලට අද අරන් ආවේ, දමිළ චිත්‍රපටයක්, මේකත් මේ අවුරුද්දේ ආපු හොඳ ෆිලුමක් නිසයි ගෙනාවේ, ඉතින් නමින් මේක THATROM THOOKROM (2020), ඉතින් මේකෙ
IMDB 7.1 ක් වෙනවා, මේක නිකුත් වුනේ නොවැම්බර් 14 වෙනිදා, ඉතින් මේක පැය 2යි විනාඩි 11ක් දුවද්දි කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් එකක්, මේකේ
රංගනයෙන් දායක වෙන්නේ තීජන්ත අරුණාචලම්, ෆෞසී, ශක්තිවේල් කල්කෝනා, සුරේශ් එලුමාලෙයි ආදි නළුවන්ය, ඉතින් අපි මේකේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු……
මේකේ යන්නේ අනාථ කොල්ලෝ 3න් දෙනෙක් ගැන, එයාලගේ හීනේ වෙන්නේ ඩුබායි ගිහින් හොඳ රස්සාවක් කරලා ලෝකේ ලොකු පෝසතෙක් වෙන්න, ඒත් ඉතින් මෙයාලට
එහෙම කරන්න තියා දවසේ වේල කන්නවත් අතේ සතේ නැහැ, ඔහොම ඉද්දි මෙයාලගේ යාළුවා මෙයාලට රට යන්න උදව් කරන්න ගන්නවා, ඒවගේම මෙයාලා වැඩ කරන්නේ
බාර් එකක ඒකියන්නේ අරක්කු සැලක ඉතින් ඒක නිසා ගොඩක් මිනිස්සු මෙයාලව පහත් මට්ටමේ අය විදිහට සලකන්නේ, ඔහොම යද්දි මෙයාලාට රට යන්න උදව් කරද්දි
මෙයාලට පොඩි වැඩක් හම්බෙනවා ඒක ලොකු මන්ත්‍රී කෙනෙක්ගේ අණක් ඉතින් ඒකෙන් මෙයාලට ලොකු ගානක් හම්බෙනවා, ඉතින් එ සල්ලි හම්බුණොත්
මෙයාලා කරන්නේ ඩුබායි ගිහින් හොඳ රස්සාවක් කරන එක, ඒත් පස්සේ තේරෙනවා මෙයාලා මේ අත ගැහුවේ ගොඩක් ලොකු හොර වැඩකට කියලා ඒ කියන්නේ
හොර සල්ලි ජාවාරමක්, ඉතින් මෙතනින් එහාට මම කියන්නෙ නැහැ, ඔයාලම මේක බලලා කතාව තේරුම්ගන්නකෝ….. ජය වේවා!!! සුබ දවසක්!!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න,
මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
කොමෙන්ටුවක් දාගෙන යන්නෝ!!
Racaty Links
Uptobox Links
මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]