Year : 2021
IMDB Rate : 5.6/10
Stars : Lonnie Chavis, Ezra Dewey, Kristin Bauer van Straten
Language : English
Director : David Charbonier, Justin Powell
ඉතින් ඔන්න තව ෆිලුමක් අරගෙනයි ආවේ එහෙනම්, අද දවසටම ෆිල්ම් 3යි, ඉතින් කොමෙන්ටුවක් දෙන්න අනිවාරෙන්, ඉතින් කියන්න ඕනෙ මේක මරු ත්‍රිලර් එකක් ඒක නිසා අනිවා බලන්න කියනවා, නමින් මේක The Boy Behind The Door (2021) වනවා. මේකෙ IMDB අගය 5.6ක් වෙනවා. මේක අයිතිවෙන්නේ Horror, Mystrey, Thriller යන ගණයන්වලටයි. මෙහි අධ්‍යක්ෂකවරයා වෙන්නේ David CharbonierJustin Powell යන අයයි. ඉතින් රංගනයෙන් දායක වෙන්නේ Lonnie Chavis, Ezra Dewey, Scott Michael Froster යන ආදී අයයි. ඉතින් වැඩි කතා නැතුව කතාව පැත්තට යමු…..
බොබි සහ කෙවින් කියන්නේ යාළුවෝ, දවසක් මේ දෙන්නව කවුදෝ මන්දා කට්ටියක් පැහැරගන්නවා, එයාලා මෙයාලව ගෙනියන්නේ කවුරුත්
නැති පාළු තැනකට, කොහොමහරි දැන් මේ දෙන්නා වෙන් වෙලා තමයි එතන ඉන්නේ, දැන් මොනවා වෙයිද? මෙයාලා කොහොමද බේරෙන්නේ?
කවුද මේ පැහැරගත්ත කට්ටිය? ඒක ඔයාලා බලලම තීරණේ කරන්න… එහෙනම් සුබ දවසක්!!! ජය වේවා!!! බුදු සරණයි!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
Lankawen mulinma aluth films
walata upasirasi laba denne
obathuma pamanai..
Keep it up sir………..
කෙටි විස්තරයක් එක්ක සුපිරි ෆිල්ම් ගේන එක ගොඩක් වටිනවා. ගොඩක් ස්තූතියි