Year : 2021
IMDB Rate : 7.8/10
Stars : Masanobu Andô, Towa Araki, Kasumi Arimura
Language : Japanese
Director : Keishi Ohtomo
ඉතින් ඔන්න ගොඩක් කට්ටිය ඉල්ලපු ෆිලුමක් තව අරගෙනයි ආවේ, නමින් මේක Ruroni Kenshi: Final Chapter Part 2 – The Beginning (2021) වනවා. ඉතින් මේකේ කලින් එක බලන්න වෙයි මේක බලන්න කලින් මොකද සම්බන්ධයි කතාව… මේක අයිතිවෙන්නෙ Action, Adventure, Drama යන ගණයන්වලටයි. IMDB අගය 7.9ක් ලැබිලත් තියෙනවා. ඉතින් ඒත් එක්ක රංගනයෙන් දායක වෙන්නේ දායක වෙන්නේ Shin’nosuke Abe, Yû Aoi, Munetaka Aoki, Kasumi Arimura යන අයයි. ඉතින් තව කතා නැතුව කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…..
ඉතින් මේකේ අපිට බට්ටොසායි මිනීමරුවගේ පටන්ගැන්ම බලාගන්න පුළුවන්, ඒ කියන්නේ මෙයාට ටොමොඒ යුකිශීරෝව මුණගැහිච්ච විදිහ, එයාව මුණ ගැහෙනවාත් එක්කම කතාවෙ වෙනම්ම හැරවුමක් අරගන්නවා, එහෙනම් වැඩි කතා නැතුව ඔයාලම මේක අරන් බලන්න කියනවා… එහෙනම් සුබ දවසක්!!! ජය වේවා!!! බුදු සරණයි!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!
1.15GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
2.15GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.15GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
2.15GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.15GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
2.15GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles

