Year : 2021
IMDB Rate : 4.7/10
Stars : Will Patton, Adan Canto, Jonathan Sadowski
Language : English
Director : Bradley Parker
ඉතින් අද ඔයාලට අරන් ආවේ තවත් අලුත් ෆිලුමක්, මේකත් නිකුත් වුනේ ඊයේ දවසේ, ඉතින් කියන්න ඕනේ කමෙන්ට් ටිකක් වැටුණොත් හොඳයි, එතකොට මට තව ආපු ගමන් ෆිල්ම් දෙන්න පුළුවන්, ඉතින් නමින් මේක The Devil Below (2021) හරි නම Shookum Hills (2021). ඉතින් මේකේ IMDB අගය 4.6යි ඒ වුණාට කතාව මරු , ඒක නිසා බලන්න… තව මේක අයිතිවෙන්නේ Horror, Thriller ගණයන්වලට. ඉතින් සත්තුන්ගේ ෆිල්ම් බලන අයට මේක හොඳ එකක්.. තව මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Bradley Parker යන කෙනයි. මේකේ රංගනයෙන් දායක වෙන්නේ Will Patton, Adan Canto, Alicia Sanz, Nathan Philips යන අයයි. එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…..
එක එක දුරස්ථ දුෂ්කර තැන් ගැන හොයලා බලන ගවේෂකයෝ හතර දෙනෙක් ශුකූම් හිල්ස් කියලා තැනක ගවේෂණයකට යනවා, ඒ දුර්ලභ ගණයේ අඟුරු වගයක් හොයන්න, ඉතින් මෙයාලත් එක්ක මෙයාලට පාර පෙන්නන්න කෙනෙකුත් එකතු වෙනවා… ඉතින් දැන් මේ පස් දෙනා මෙහෙම යද්දි, ගමේ මිනිස්සු මෙයාලා එතනට යන එක නතර කරන්නයි බලන්නේ, ඒ මොකටද? තව මේ ශුකූම් හිල්ස් කියන්නේ ගිනි අරගත්ත පතලක්, ඉතින් දැන් ඒකේ අඟුරු තියෙන්න පුළුවන් නිසා යන්නේ, කොහොමහරි මෙයාලා මේ පතල ළඟට ගියාම එකපාරටම මෙයාලගේන් කෙනෙක්ව ඒ පතල ඇතුළට ඇදිලා යනවා, ඒ මොකක්ද ඒ වුණේ? මොකක්ද මේ පතලේ අභිරහස? ඇයි එහෙම එයාව ඇදිලා ගියේ? ඒක දැනගන්න නම් මේක අරගෙන නරඹන්න…. ස්තූති! සුබ දවසක්! ජය වේවා!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
ඔයාලට කියන්න තියෙන්නේ, මම මේ ඔයාලා වෙනුවෙන් වෙන මහන්සියට, එක විනාඩියක් වියදම් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න කියන්න විතරයි!!! ස්තූති!!!
Racaty Links
Uptobox Links
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
Film එක english sub එක්ක බලලලා ඉවර උනා විතරයි ඔයා මේක upload කරනකොට. දැං ඉතිං ටික දවසකින් ආයේ සිංහල sub එක්කත් බලනවා. බොහොම ස්තූතී සහෝ sub එකට film එක out වෙච්ච ගමන් දුන්නට.
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Request:
Sensation (2021)
Moxie (2021)
Coming 2 America (2021)
Thanks jayawewa……!
thanks brooo sub ekata.
Thanks😘😘😘
elakiri bn
Thanks Bro 😍
Thaxx bro