Monday , March 18 2024
DON'T MISS

The Empty Man (2020) Sinhala Subtitles | හිස් මනුස්සයාගේ ඇදහීම [සිංහල උපසිරැසි සමඟ] (18+)

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

The Empty Man (2020) Sinhala Subtitles

Year :  2020

IMDB Rate :  5.6/10

Stars :   James Badge Dale, Stephen Root, Joel Courtney

Language :  English

Director :  David Prior

ඉතින් ඔන්න මේ නත්තල් සීසන් එක නිසා විශේෂ ෆිල්ම් ගොඩක් අපේ සයිට් එකේ කට්ටිය දුන්නනේ, ඉතින් මාත් ඔයාලට මගේ ඒවයින් එකක් ගෙනාවා, ඉතින් මෙහෙම ෆිලුම් දෙන එකෙ
කොමෙන්ටු නැත්නම් වැඩක් නැහැ, ඉතින් නමින් මේක The Empty Man (2020). ඉතින් මේකේ නිකුත්විමේ දවස් ඔක්තෝම්බර් 23ට තිබ්බාට පෙරේදා තමයි අපිට සයිට්වලින් බාගන්න හැකියාවක් හම්බුණේ, ඉතින් මේකේ IMDB අගය 5.6ක් වෙනවා, ඒවගේම මේක අයත්වෙන්නේ Horror, Crime, Drama ගණයන්ටයි. ඉතින් මේකේ අධ්‍යක්ෂකවරයා වෙන්නේ ඩේවිඩ් ප්‍රයර් තමයි. ඒවගේම මේකේ රංගනයෙන් දායක වෙන්නේ James Badge Dale, Stephen Root, Joel Courtney, Sasha Frolova ආදි සුපිරි නළු නිළියන්ය, ඉතින් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු……..

ඉතින් මේකේ වෙන්නේ ජේම්ස් කියන හිටපු රහස් පරීක්ෂකවරයා ළමයෙක්ව හොයන්න යනවා, ඒ ඇමැන්ඩා, එයා මේ හිස් මනුස්සයා කියන කෙනාව අදහන කෙනෙක්, ඉතින් මේ කතාවේ වෙන්නෙ
මේ ඇමැන්ඩා මේ හිස් මනුස්සයව කැඳවන එක කරනවා, ඒකෙන් මෙයාවත් ඒකට අහුවෙනවා, ඒත් එක්ක මෙයාගේ යාළුවෝ ටිකත් අහුවෙනවා, ඉතින් මෙතනින් එහාට මේ ජේම්ස්ගේ වැඩේ තමයි තියෙන්නේ, මෙයා මේ ළමයව හොයන්න කරන්නේ නැති දෙයක් නැහැ, එහෙම යද්දි මෙයාට ආයතනයක් හම්බෙනව මේ හිස් මනුස්සයව අදහන ඉතින් ඒත් එක්ක මෙයාටත් අකරතැබෙකට මූණ දෙන්න වෙනවා ඊටප්ස්සෙ ටික ටික යද්දි මේ කතාව ලොකු හැරවීමක් ගන්නවා ඒක නිසා මේ හොඳ අවධානයෙන් බලන්න කියලා කියනවා…එහෙනම් සුබ නත්තලක්!!! ජය වේවා!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

කොමෙන්ටුවක් දාගෙන යන්නෝ!!

Download Menu

 

 

>>  800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “The Empty Man (2020) Sinhala Subtitles”

The-Empty-Man-2020.zip – Downloaded 1972 times – 33.58 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Halo [S02 : E07] Sinhala Subtitles | මට තියෙනවා වෙනම මෙහෙයුමක්.. [සිංහල උපසිරැසි සමඟ]

Year : March 24, 2022 (USA) IMDB Rate :  7.2/10 Stars :  Pablo Schreiber, Shabana …

7 comments

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. Sangeeth Samarasinghe

    Thanks For Sub …Hada Movie akkda kiyala balamu

  3. Dan nam meka Lankawe Supirima Sub Site eka…Thanks…

  4. The.Empty.Man.2020.HDRip ekak dila webrip ekata support kiyanne ?

  5. Thank you Ishan, me site eke aneth evagen nate godak films vala sub theyanava, Thank you hamotama…

  6. thanks bro,oyage balanna bari una film ekak.ekale idanma piliwelakata film dana kenek.thanks

Leave a Reply

Your email address will not be published. Required fields are marked *