Friday , March 29 2024
DON'T MISS

The Falcon and the Winter Soldier (2021) [E02] Sinhala Subtitles | සුපිරි සොල්දාදුවෝ [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

The Falcon and the Winter Soldier [E02] Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  9.1/10

Stars :   Anthony Mackie, Sebastian Stan, Wyatt Russell

Language :  English

Director :  Kari Skogland

අද කොටසින්,

ඉතින් කලින් කොටසෙ අන්තිමේට දැක්කනෙ අලුත් කැප්ටන් ඇමරිකා කෙනෙක්ව අඳුන්වලා දෙනවා. ඉතින් අද කොටස පටන්ගන්නෙත් මේ අලුත් කැප්ගෙන්ම තමයි. ඉතින් මේ කොටසෙන් අපිට බලාගන්න පුළුවන් මේ අළුත් කැපා රූකඩයක් නම් නෙවෙයි කියලා.. ඒ වගේම බකී, සෑම්, අලුත් කැප්ටනුයි සෙට් එකේම හොඳ වලි ටිකකුත් බලාගන්න පුළුවන්. කලින් කොටසෙදි මතක ඇති සුපිරි සොල්දාදුවෙක්ව පෙන්නනවා, ඉතින් මෙයාල Blip එකේදි තිබ්බ ඒ පාලනය ආපහු ගන්න තමයි උත්සහ කරන්නෙ, ඒ හොඳකටද නරකකටද කියල නම් තාම කියන්න බෑ.. අනිවාරෙන්ම කියන්න ඕනි මේක බලන්නම ඕනි සීරිස් එකක්, සෑම්ගෙයි බකීගෙයි හොඳ ආතල් ටිකක් තියෙනවා. ඉස්සරහට තවත් හොඳ ආතල් බලාගන්න පුළුවන් වෙයි. ඉතින් මම සබ් එක හැදුවෙත් ඔයාලට මේක හොඳට Funny විදිහට Enjoy කරන්න පුළුවන් වෙන්න. ඒ වගේම මේ කොටස අවසානෙට බකී සෑම්ට පොඩි රහසකුත් කියනවා. එහෙනම් බලල කමෙන්ට් එකක් දාන්නකො.. ජයවේවා..!

Download Menu

 


280MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


280MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


280MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


280MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


280MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Download “The Falcon and the Winter Soldier (2021) [E02] Sinhala Subtitles”

The-Falcon-and-the-Winter-Soldier-E02.zip – Downloaded 3992 times – 21.84 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

චරිත් ප්‍රමෝද්‍ය විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Operation Valentine (2024) Sinhala Subtitles | වැලන්ටයින් මෙහෙයුම.. [සිංහල උපසිරැසි සමඟ]

Year :  2024 IMDB Rate :  5.1/10 Stars :  Varun Tej, Manushi Chhillar, Navdeep Language :  Telugu …

6 comments

  1. Super…digatama sub oneeee…….

  2. නියමයි බොක්ක. ඊළඟ Episodes ටිකටත් ආපු ගමන් Sub ඕන බොක්ක. ජයෙන් ජයම වෙන්න ඕන!

  3. Lahiru Sathyajith

    වෙන කොහෙවත් නෑ. තෑන්ක්ස් මචන්ල මෙච්චර ඉක්මනින් දෙනවට. දිගටම දෙන්න.

  4. Thanks for the Subtitles. If you can please give Subtitles for the irregulars TV show

  5. ela bn, meke sinhala sub net eke hewwa hewwa kohewat ne, ogollo tama issellama danne, very very thanks

  6. අඩෝ සුපිරියක් බන් උබට පින් මේවා හදනවට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *