Tuesday , July 14 2026
DON'T MISS

The Falcon and the Winter Soldier (2021) [E03] Sinhala Subtitles | පවර් බ්‍රෝකර් [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

The Falcon and the Winter Soldier [E03] Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  9.1/10

Stars :   Anthony Mackie, Sebastian Stan, Wyatt Russell

Language :  English

Director :  Kari Skogland

අද කොටසින්,

ඉතින් කලින් කොටසෙ අවසානෙට මතක ඇතිනෙ සෑමුයි බකියි සීමෝව හොයාගෙන යනවා. ඉතින් අද කොටසෙදි බකීගෙයි සෑම්ගෙයි මේ පුංචි කණ්ඩායමට අලුත් සාමාජිකයින් දෙන්නෙක් එකතු වෙනවා බලාගන්න පුළුවන්. මේ සුපිරි සොල්දාදුවන්ගෙ සීරම් එක ගැන හොයාගෙන යන ගමනට මෙයාලට සීමෝව හුඟක්ම ඕනි වෙනවා, මේ වෙනකොට සීමෝ ඉන්නෙ ජර්මනියෙ හිරගෙදරක. ඉතින් ඒ නිසා බකී සුපිරි ප්ලෑන් එකක් ගහලා සෑම්ටත් හොරෙන් සීමෝව හිරෙන් පන්නනවා. ඉතින් මුලදි සෑම් නම් මේකට පොඩ්ඩක්වත් කැමති වෙන්නෙ නෑ. ඒ උනත් එයාලට වැඩේ කරගන්නත් ඕනි නිසා සීමෝව කණ්ඩායමට එකතු කරගන්නවා.. ඒ වගේම මෙයාල සීමෝගෙ කීමට සෙල්බි කියල කාන්තාව හොයාගෙන මැඩ්රිපූර් වලට යනවා. ඉතින් එහෙදි ඇති වෙන සටනකදි මෙයාලට කණ්ඩායමේ හතරවෙනි සාමාජිකයා විදිහට ෂැරෝන්ව මුණගැහෙනවා. ඉතින් ෂැරෝන්ගෙ උදව් එක්ක මෙයාල මේ සීරම් එක ආයෙත් පාරක් හදපු ඩොක්ටර්ව හොයාගෙන යනවා. ඉතින් මේත් එක්කම ෆ්ලැග් ස්මැෂර්ස්ලා එන්න එන්නම දරුණු වෙන තත්ත්වයක් තමයි පේන්න තියෙන්නෙ. ඉතින් ඔයාල මේ කතාව බලනවනම් අනිවාරෙන්ම කලින් ආපු මාවල් ෆිල්ම් සෙට් එකත් බලලම එන්න, එතකොට ඔයාලට මේක හොඳටම රසවිඳින්න පුලුවන් වෙයි.. ඒ වගේම මේකෙ Encode කරපු දෙබස් වල සබ් ටික හදල දුන්න ඉෂාන් මලයවත් අනිවාරෙන්ම මතක් කරන්න ඕනි, එහෙනම් ඊළඟ කොටසෙන් හමුවෙනකන් හැමෝටම, ජයවේවා..!

Download Menu

 


250MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


250MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


250MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


250MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


250MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

චරිත් ප්‍රමෝද්‍ය විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Mollywood Times (2026) Sinhala Subtitles | මංගල චිත්‍රපටය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 5, 2026 IMBD: 7.2/10 Starring: Naslen,Basil Joseph,Sangeeth Prathap Director :Abhinav Sunder Nayak Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *