Tuesday , July 14 2026
DON'T MISS

The Irregulars (2021) [S01: E01] Sinhala Subtitles | ලන්ඩන්හි අකාරුණිකකමක් [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

The Irregulars (2021) [S01: E01] Sinhala Subtitles

Year :  2021 –

IMDB Rate :  5.5/10

Stars :   McKell David, Thaddea Graham, Jojo Macari

Language :  English

Creator :   Tom Bidwell

කොහොමද කට්ටිය? එහෙනම් අද අරගෙන ආවා අලුත්ම අලුත් ටීවි කතාමාලාවක්, මේක ගොඩක් අය කමෙන්ට් වලින් ඉල්ලලා තිබ්බා ඒක නිසයි අරන් එන්න හිතුවේ, හැබැයි කියන්න ඕනේ මේක නම්
හිමීට හිමීට දෙන්න වෙන්නේ මොකද මට Exam වැඩ නිසා මේ දවස්වල ටිකක් බිසී, ඉතින් සබ් ගහන එක හැමදාටම අතාරින්නත් හිතලා ආපහු හිතුනා ඉල්ලන නිසා මේක විතරක් ගේනවා කියලා මොකද හේතු කීපයක්ම තියෙයි මම එහෙම තීරණයක් ගන්න, ඉතින් මේක අපිට ලබාදෙන්නේ Netflix හරහායි, ඒවගේම මේකේ IMDB අගය 5.5ක් වෙනවා, ඒවුනාට කතාව මරු, තව මේක අයිතිවෙන්නේ Crime, Drama, Fantasy යන ගණයන්වලට. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ටොම් බිඩ්වෙල් කියන කෙනයි. ඒවගේම මේකේ රංගනයෙන් දායක වෙන්නේ McKell David, Thaddea Graham, Jojo Macari, Harrison Osterfield, Darci Shaw, Clarke Peters, Royce Pierreson යන ආදී අයයි. ඉතින් මට කොමෙන්ටුවකුත් දෙන්න කියලා කියනවා. එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් යමු…….

මේකේ පළවෙනි එපියේදි අපිට යාළුවෝ තුන්දෙනෙක්ව හඳුන්වලා දෙනවා, මේ කතාව යන්නේ ලන්ඩන්වල වෙන දෙයක් ගැන, ඉතින් මේකෙදි එකපාරටම ලන්ඩන් නගරේ බබාලා වගයක් අතුරුදහන් වෙන්න පටන්ගන්නවා, ඉතින් ඒක ගැන පොලීසිය හොයනවා අඩුයි, ඒ වුනාට පෞද්ගලික රහස් පරීක්ෂකවරයෙකුයි එයාගේ සහයකයයි මෙ සිද්ධිය ගැන හොයලා බලන්න පටන්ගන්නවා, එතකොට එයාලට මේ යාළුවෝ තුන්දෙනා හම්බෙනවා ඉතින් එයාලාට මේ රහස් පරීක්ෂකයා වැඩ භාර දෙනවා, ඒ එයාලට තොරතුරු හොයන් එන්න කියලා, කොහෙන්ද කාගෙන්ද ඒවා මුකුත් කියන්නේ නැහැ. ඔයාලම බලල ඒක තේරුම්ගන්න. එහෙනම් 2 වෙනි එපියෙන් හම්බෙමු….
ජය වේවා!! සුබ දවසක්!!! තෙරුවණ් සරණයි!!!

ඉතින් තව අතුරුගිරි පැත්තේ ආවොත් ඉෂාන් කොම් එකටත් ගොඩවෙන්න ඈ! මගේ ඉන්ස්ටග්‍රෑම් එක පල්ලෙහායින් ඇති පුළුවන් නම් ෆලෝව් පාරක් දාන්න. ඉතින් මං කිව්වා වගේ සබ් ගැහිල්ල නවත්තන වැඩේ තව ටිකක් හිතලා බලලයි ඒ තීරණේ ගන්නේ ඒකට හේතු කීපයක්ම තියෙනවා, ඒවා මට කියන්න ඕනකමක් නැහැ, ඒවුණාට කමෙන්ටුවක් දෙන්න පුළුවන් නම්!!!

Download Menu

 


270MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


270MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


270MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Mollywood Times (2026) Sinhala Subtitles | මංගල චිත්‍රපටය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 5, 2026 IMBD: 7.2/10 Starring: Naslen,Basil Joseph,Sangeeth Prathap Director :Abhinav Sunder Nayak Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *