Tuesday , July 14 2026
DON'T MISS

The Falcon and the Winter Soldier (2021) [E04] Sinhala Subtitles | මුළු ලෝකයම බලා සිටියි [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

The Falcon and the Winter Soldier [E04] Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  9.1/10

Stars :   Anthony Mackie, Sebastian Stan, Wyatt Russell

Language :  English

Director :  Kari Skogland

අද කොටසින්,

ඔන්න අද කොටස නම් මේ කතා මාලාවෙ දැනට ආපු සුපිරිම එපිසෝඩ් එකක් කියල කියන්න පුළුවන්. කතාව එන්න එන්නම සුපිරියක් වෙනව කියල තමයි කියන්න තියෙන්නෙ.. සෑම්ගෙයි බකීගෙයි සීමෝගෙයි මේ කණ්ඩායම අද කොටසෙදි ෆ්ලැග් ස්මැෂර්ස්ලගෙ නායකයා, කාර්ලි මෝර්ගන්ටාවු ව හොයාගෙන යනව ඉතින් එයව හොයාගන්න ගොඩක් උදව් කරන්න අපේ සීමෝ උන්නැහේ තමයි. ඉතින් සෑම් කාර්ලිත් එක්ක මේක කතා බහ කරගෙන විසඳගන්න යද්දි, ජෝන් වෝකර් (අලුත් කැප්) එතනට ඇවිත් සේරම විනාශ කරල දානවා..ඉතින් ඔතනින් ඉදිරියට මේ සුපිරි සොල්දාදුවෝ සහ අපේ සෑම් ඇතුළු කණ්ඩායම අතර මොන වගේ දෙයක් වෙයිද.. මම ඉතුරු ටික කියන්න යන්නෙ නෑ මොකද අද කතාවෙ ලොකු හයිප් එකක් තියෙනවා.. එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු, ජයවේවා..!

Download Menu

 


270MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


270MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


270MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


270MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


270MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

චරිත් ප්‍රමෝද්‍ය විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Mollywood Times (2026) Sinhala Subtitles | මංගල චිත්‍රපටය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 5, 2026 IMBD: 7.2/10 Starring: Naslen,Basil Joseph,Sangeeth Prathap Director :Abhinav Sunder Nayak Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *