Year : 2021
IMDB Rate : 9.1/10
Stars : Anthony Mackie, Sebastian Stan, Wyatt Russell
Language : English
Director : Kari Skogland
අද කොටසින්,
ඉතින් ගිය සතියෙ එපිසෝඩ් එක බලපු අය මේ එපිසෝඩ් එක එනකන් අඟිලි ගැන ගැන ඉන්න ඇති කියල හිතනවා. ඒ මොකද කියනවනම් අපිට ඒකෙදි බලාගන්න පුළුවන් උනා වෝකර්ගෙ හොඳම යාළුවා ලේමමාර්, කාර්ලිගේ පහරකින් මියයනවා, ඉතින් ඒ වෙලාවෙ තිබුණු තරහට වෝකර්ගෙ අතින් කාර්ලිගෙ ළඟම යාළුවෙක් මැරෙනවා, ඒ වගේම ඔහු සුපිරි සොල්දාදුවෙක්. ඉතින් මේ සිදුවීම ඒ නගරෙ හිටිය ගොඩක් මිනිස්සු දකිනවා සහ අන්තර්ජාලය පුරාම මේක පැතිරෙනවා. ඉතින් දැන් වෝකර් මේ ශීල්ඩ් එක දරන්න සුදුසු නෑ. ඉතින් ඊළඟට මේ ශීල්ඩ් එක (සන්නාහෙ) අයිති වෙන්නෙ කාටද? මේක වෝකර්ගෙන් ගන්නෙ කොහොමද? වැඩි කතා ඕනි නෑ බාගෙන බලන්න.. එහෙනම් අවසාන කොටසෙන් හමුවෙමු.. ජයවේවා!!
330MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
330MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
330MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
330MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
330MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
|
චරිත් ප්‍රමෝද්‍ය විසින් කල උපසිරැසි ගැන්වීමක්
Pattaaaa kollek neeee..thank you … Loveeee you guys
සබ් එකට බොහොම ස්තූතියි!
Thank you bn mulinm sub denne pirate thamai ❤️❤️