Year : 2014 –
Series IMDB Rate : 7.7/10
Stars : Grant Gustin, Candice Patton, Danielle Panabaker
Language : English
Creators : Greg Berlanti, Geoff Johns, Andrew Kreisberg
ආයුබෝවන්! කොහොමද ඉතිං කට්ටියටම? ඔන්න Ms. Marvel දෙවනි කොටසින් පස්සෙ අද මං අරගෙන එන්නෙ ඔයාලට ෆ්ලෑෂ් සීසන් 8 නවවෙනි කොටස තමයි. කලින් කොටසෙදි මතක ඇති ඔයාලට පිච්චිලා අගුරුවෙලා ගියපු මිනී වගයක් CCPD එකට හොයා ගන්න ලැබෙනවා. ඒත් ඒවට වගකිව යුතු මිනීමරුවව හොයා ගන්න ලැබෙන්නෙ නෑ. ඒ මොකද්ද, කොහොම මිනීමරන්නෙ, මොකටද එහෙම කරන්නෙ, කියන ප්‍රශ්න කීපයකටම අද කොටසින් උත්තර ටික ලැබෙනවා. ඒත් හරියටම ඒ දේ එක්කලා ෆ්ලෑෂ් ඇතුලු කණ්ඩායමට හැප්පෙන්න වෙන්නෙ නෑ. මොකද තාමත් හරි තොරතුරක් නොදන්න නිසා. ඉතිං කතාවේ හරියටම බලන්න ඔයාලට ඉතුරු කරලා, මං මෙතනින් නවතිනවා. ලඟදිම තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු.
එතකං හැමෝටම සුබ දවසක්!! ජයවේවා!!
220MB 720p PSA WEB පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
Thanx brother .. flash fans hatiyata api asarana wenawa oyath sub dunne nathi unoth.. digatama karagena yamu..Bs…
thanks bn sub ekt…..
anik ep tikatath diyan…
love you bosa
thanks bro
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!