Monday , June 22 2026
DON'T MISS

The Flash [S08: E10] Sinhala Subtitles | නොසැලකිල්ල [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

The Flash [S08: E10] Sinhala Subtitles

Year :  2014 –

Series IMDB Rate :  7.7/10

Stars :   Grant Gustin, Candice Patton, Danielle Panabaker

Language :  English

Creators :   Greg Berlanti, Geoff Johns, Andrew Kreisberg

ආයුබෝවන්! 🙏🙏🙏 කොහොමද හැමෝටම! ඔන්න ඉතිං මිස්. මාවල් තුන්වන කොටසින් පස්සෙ අද මං ඔයාලට අරගෙන එන්නෙ ෆ්ලෑෂ් සීසන් 10 වෙනි කොටස. අද කොටස ගැන පුංචියට විස්තර කළොත් කලින් කොටසෙදි ඔයාලට මතක ඇති අයිරිස්ට වෙච්ච දේ හොයාගෙන ඩියෝන් ආපහු එනවා. අයිරිස්ට වැළඳිලා තියෙන කාල රෝගය එන්න එන්නම උත්සුක වෙනවා. ඒනිසාම අයිරිස් බැරීට කතා කරනවා. ඒකට ප්‍රතිකාරයක් හොයාගන්න ඩියෝන් පොරොන්දු වෙලා එතනින් පිටවෙලා යනවා. ඒ අතරේ කළුපාට ගින්න, ඌට කිසිම සම්බන්ධයක් නැති ෆ්‍රොස්ට්ගේ පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. හෝව්! හෝව්! ඔය කතාව ගැන කිව්වා හොඳටම ඇති! සම්පූර්ණ කතාව ඔයාලම බලලා දැනගන්න. එහෙනම් මං අදට ගිහින් එන්නම්, ඔයාලා හැමෝටම සුබ දවසක්! ජයවේවා!

Check Also

Marsupilami (2026) Sinhala Subtitles | දඟර වලිග ලපවානර විස්කම් පෙන්නනවා.. [සිංහල උපසිරැසි සමඟ]

Year : February 4, 2026 (France) IMBD: 6.3/10 Starring: Philippe Lacheau,Élodie Fontan Director : Philippe Lacheau …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *