Monday , June 22 2026
DON'T MISS

The Flash [S08: E14] Sinhala Subtitles | මිත්‍රයෙකුගේ අවමගුල [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

The Flash [S08: E14] Sinhala Subtitles

Year :  2014 –

Series IMDB Rate :  7.7/10

Stars :   Grant Gustin, Candice Patton, Danielle Panabaker

Language :  English

Creators :   Greg Berlanti, Geoff Johns, Andrew Kreisberg

ආයුබෝවන්! 🙏😋 රටේ පවතින උණුසුම්කාරී තත්වයත් එක්ක ඔන්න එහෙනම් The Terminal List තුන්වන කතාංගයෙන් පස්සෙ අද මං ඔයාලට අරගෙන එන්නෙ ෆ්ලෑෂ් 14 වන කතාංගයේ උපසිරැසි.

ෆ්ලෑෂ් ෆෑන්ලට පහුගිය කතාංගයෙන් දුක්ඛදායක දෙයක් තමයි සිද්ධ වුනේ. ඒ තමයි ෆ්ලෑෂ් කතාසමයේ මුල ඉඳලම වගේ හිටපු කිලර් ෆ්‍රොස්ට් සදහටම ටීම් ෆ්ලෑෂ් එක අතැරලා ලෝකෙන්ම සමුගන්නවා, තමන්ගේ අක්කව බේරගන්න ගිහින්. ෆ්‍රොස්ට් ඩෙත්ස්ටෝම්ව විනාශ කරන්නෙ තමන්ගේ ජීවිතයත් කැප කරලා. ඉතිං ඒ සිදුවීමෙන් මුළු ටීම් ෆ්ලෑෂ් එකම ලොකු කඩාවැටීමකට ලක් වෙනවා. ඉතිං අද කතාංගයෙන් ඔයාලට බලාගන්න ලැබෙන්නෙ ෆ්‍රොස්ට්ගේ අවමගුල් උත්සවය ගැන. එහෙනම් අද කතාංගයත් බලන්න ඔයාලට ආරාධනා කරලා මං මෙතනින් නවතිනවා.

හැමොටම සුබ දවසක්!! ජය වේවා!

“පුලුවන් හැමෝම කමෙන්ට් එක ගානේ, දාගෙන යන්නත් අමතක කරන්න එපා”

Check Also

Marsupilami (2026) Sinhala Subtitles | දඟර වලිග ලපවානර විස්කම් පෙන්නනවා.. [සිංහල උපසිරැසි සමඟ]

Year : February 4, 2026 (France) IMBD: 6.3/10 Starring: Philippe Lacheau,Élodie Fontan Director : Philippe Lacheau …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *