Year : October 7, 2014 (USA)
IMDB Rate : 7.6/10
Stars : Grant Gustin,Candice Patton,Carlos Valdes,Danielle Panabaker
Language : English
Director : J.P. Finn Emily Silver Jennifer Lence
🙏 ආයුබෝවන්! කියන ගමන් ඔන්න කට්ටියව අදත් ආදරෙන් සාදරෙන් අපේ වෙබ් අඩවියට පිලිගන්නවා. ටික දවසකින් උපසිරැසියකුත් අරන් එන්න පරක්කු වුණ හින්දා ඒකට සමාව භජනය කරන ගමන්ම අලුත් කතාසමයකට උපසිරැසි අරගෙන ආවා. අලුත් කිව්වට ඔයාලා මේ වෙද්දි දන්නවා කතාමාලාව අලුත් නෑ කියලා. ඔව්’ කතාමාලව අලුත් නොවුණට කතාසමය අලුත්. 😁 The Flash season 9 එහෙමත් නැත්තම් The Final Run’. ෆ්ලෑෂ් අන්තිම සීසන් එකට උපසිරැසි අරගෙන එන්න හේතු වෙච්ච කරුණු දෙකක් තියෙනවා 🙃 ඒකත් මං ඔයාලට කියන්නම්. පලවෙනි කාරණේ තමා මීට කලින් ආපු අන්තිම සීසන් දෙකට (සීසන් 7 & 8) මං උපසිරැසි අරගෙන ආපු හින්දා. දෙවනි කාරණේ තමා, මේක රබර් පටිය වගේ දිගට ඇදීගෙන එද්දී ප්‍රේක්ෂකයෝ මේ සීරිස් එකෙන් හැලෙද්දී, සීසන් 8 ඉවර වෙනකන් බලපු හුඟක් අය මගෙන් සීරිස් එකෙ අන්තිම සීසන් එකට උපසිරැසි අරගෙන එන්න කියලා request කරපු නිසා. 🥺🫶 උපසිරැසි කරණය තුළ මං එක එක ෆිල්ම්ස්, සීරිස් කොච්චර උපසිරැසි ගැන්වුවත්…, මේ ෆ්ලෑෂ් සීරිස් එක මට හුඟක් විශේෂයි. මොකද කිව්වොත් ‘උපසිරැසි කරන්න’ මට රුකුලක් වෙච්ච, කොටින්ම කිව්වොත් උපසිරැසි කරණයට මට spark එක වෙච්ච මුල්ම සීරිස් එක හෝ ෆිල්ම් එක තමා “ෆ්ලෑෂ්” සීරිස් එක. 🥹🥰 ඒ හින්දම සීසන් 8 දී මං සඳහන් කළත් අන්තිම සීසන් එකට උපසිරැසි ගේන්නෙ නෑ කියලා, ඒ වුණාට මට හිතුණා සීරිස් එකෙ අවසානයට අවසානයක් දෙන්න කියලා. 🤘 ඉතින් කියන්න කියලා අමුතුවෙන් දෙයක් නෑ. පලවෙනි එපිය නිසාම ඉහත කිව්ව කරුණු ටික කියන්න ඕන කියලා හිතුවා. ඒ හින්දා පලවෙනි කොටසෙදී සීසන් එකෙ කිසිම දෙයක් සඳහන් නොකර ඉන්න කියලා හිතුවා.
එහෙනම් අදට එච්චරයි.. 👋 අද කොටස බලන්න කට්ටියට ආරාධනා කරන ගමන් අදට ගිහින් එන්නම්.
පුලුවන් හැමෝම කමෙන්ට් එකක් දාගෙනම යන්න.
720p Links
240MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න240MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
240MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1080p Links
550MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න550MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
550MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Download “The Flash [S09: E01] Sinhala Subtitles” The-Flash-S09-E01.zip – Downloaded 2897 times – 23.03 KBIf you have any complains about our contents, please email us at [email protected]
අඩේ මේක සයිට් එකේ පොප් අප් කරලවත් පෙන්නන්නේ නැ.සර්ච් කරන්නම ඕනි.නිකමට සර්ච් කරද්දී හම්බුනේ .ස්තුති සබ් එක ඉක්මනට දුන්නට
Thanks kollo anith ewatath one sub eka
elama sago
ade ela bn
Ane episode 2tath dennako subtitles
ela bro episode 02 awa ekatath sub eka ona bro..
තැන්කිවු සගො….එපිසෝඩ් 2 ටත් සබ් දාන්ඩෝ…….🙂
එපිසෝඩ් දෙකට්ග් ඕනි
ela ela sub ekata
මේ සීසන් එකෙන් මේක ඉවර වෙන නිසා පුලුවන් විදිහට sub එක දෙන්න thanks machn
good job……….
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..💕
download karanna bane episode 1 eka
season 1-8 balanna vidiyak nadda eva nh ne hoyaganna