Thursday , July 30 2026

The Last of Us (2023) [S01: E05] Sinhala Subtitles | විඳදරාගන්න දිවි ගලවාගන්න.. [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Year : January 15, 2023 (USA)

IMDB Rate :  9.5/10

Stars :  Pedro Pascal ,Bella Ramsey

Language :  English

Director : Craig Mazin ,Neil Druckmann

ආයුබෝවන්! 🙏 ඔන්න එහෙනම් අලුත්ම සොම්බි ව්‍යසන ලෝකෙ මීළඟට කොටසටත් කොල්ලා උපසිරැසි ආවා 😉 TLOU හතරවෙනි කොටසෙන් පස්සෙ පස්වෙනි කොටස කලින්ම නිකුත් කරනවා කියලා HBO max ආයතනයෙන් නිවේදනයක් නිකුත් කළා කියලා ඔයාලා මේ වෙනකොටත් දන්නවා ඇතිනේ. ඒ නිසා TLOU පස්වෙනි කොටස සිකුරාදා දවසෙ HBO එකෙන් විකාශය කළා. දන්නවනේ, ලංකාවේ වෙලාවෙන් ඊට පහුවෙනිදා තමා එපිසෝඩ් එක රිලීස් වෙන්නෙ කියලා.

උදේම මේකට උපසිරැසි අරගෙන එන්න හිතුවත් තියෙන කාර්‍යබහුලත්වයත් එක්ක ටිකක් පරක්කු වුණා. කොහොම හරි මේ වෙනකන් ආපු TLOU කොටස් වලින් සුපිරිම කොටස මේ එපිසෝඩ් එක කියලත් ඔයාලට මතක් කරන්න ඕන. එහෙම කිව්වම ඔයාලට අනිවා ඔලුවට ගියපු දේ මං දන්නවා. ඔව්’ ඒ තමා “සොම්බිලා.” ඉතින් TLOU මේ පස්වෙනි කොටසට නිකුත් වෙච්ච පෝස්ටර් එකත් ඔයාලා දැකලා ඇතිනම් මේ වෙනකොට ඔයාලා දන්නවා අද කොටසෙදි බලාගන්න ලැබෙන්නෙ කාවද කියලා. ඔව්, අද කොටසින් ඔයාලට පෙරුම් පුරාගෙන බලාගෙන හිටපු අපේ සොම්බි කැටගරියේ හතරවෙනි අදියරේ ඉන්න “බ්ලෝටර්” කෙනෙක්ව බලාගන්න ලැබෙනවා. ඒ ඉඟියෙන්ම අද එපිසෝඩ් එක ගැන ඔයාලම හිතාගන්නකො එහෙනම්. 🤩

එහෙනම් ඉතින් අදට ලිපිය මෙතනින් ඉවර කරන ගමන් අදට ගිහින් එන්නම්. පුලුවන් හැමෝම කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඔබට ජය!

ලිපිය,
– රුකා.

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

If you have any complains about our contents, please email us at [email protected]

– Team PirateLK –

රුක්ෂාන් ඛාන් (රුකා) විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Anomie (2026) Sinhala Subtitles | මරණයේ සමීකරණය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : February 6, 2026 IMBD: 7.3/10 Starring: Bhavana (actress),Drishya Raghunath,Arjun Lal Director :Riyas Marath Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *