Year : October 7, 2014 (USA)
IMDB Rate : 7.6/10
Stars : Grant Gustin,Candice Patton,Carlos Valdes,Danielle Panabaker
Language : English
Director : J.P. Finn Emily Silver Jennifer Lence
🙏 ආයුබෝවන්’ කියන ගමන් ඔන්න අදත් ඔයාලව ආදරෙන් සාදරෙන් පිළිගන්නව අපේ වෙබ් අඩවියට. ගිය සතිය පුරාම උණුසුම් මාතෘකාව උනේ මොකක්ද කියලා ඔයාලා මේ වෙනකොටත් දන්නවා ඇතිනේ. ඔව්’ ඒ තමයි DCU එකෙන් රිලීස් කරපු The Flash the movie trailer එක 🤩 The Flash the movie චිත්‍රපටය සුපිරිම මට්ටමේ චිත්‍රපටයක් කියලා කටකතා වලින් ඒ දවස්වලම නිවේදනය උනාට කවුද හිතුවේ ඒ කටකතාවලට සාධාරණයක් කරන්න The Flash the movie trailer එකට පුළුවන් වෙයි කියලා. trailer එක තනිකරම පිස්සුවක් 🙈🤩 බලපු අය මේ වෙනකොටත් ඒක දන්නවා ඇති. trailer එකටම තියෙන hype එකත් එක්ක චිත්‍රපටයට තියෙන hype එක තව තවත් වැඩිවෙන්නෙ කොහොමද කියලා හිතාගන්න පුළුවන් නේ 🙈 DC විශ්වයේ හැරවුම් ලක්ෂය හෙවත් තීරණාත්මක කඩයිම වෙන්නෙ මේ The Flash the movie චිත්‍රපටයෙන් ⚡හරියටම කිව්වොත් මේකෙන් තමයි DCU ලට හොඳ ගේමක් ඉස්සරහට ගහගන්න පුළුවන් වෙන්නෙ ⚡ ඉතින් The Flash the movie trailer උණුසුම මැද මං ඔයාලට අද අරගෙන එන්නෙ CW The Flash අවසන් කතාසමයේ දෙවනි කතාංගයට උපසිරැසි.
| පෙර කොටසින්,
⚡ ඩෙත්ස්ටෝම්ව මරන්න හිතාගෙන ෆ්‍රොස්ට් තමන්වම හෙල්ෆ්‍රොස්ට් බවට පත්වෙනවා. ඊටපස්සෙ ඩෙත්ස්ටෝම්ව එක්ක වෙන සටනින් ඩෙත්ස්ටෝම්වත් විනාශ කරගෙන ෆ්‍රොස්ට් සදහටම ඇස් පියාගන්නවා. ෆ්‍රොස්ට්ගේ වියෝවෙන් පෙලෙන තම සහෝදරිය වන කේට්ලින්, තම නැගණිය ෆ්‍රොස්ට්ට පණ දීමට තීරණය කරනවා. එයට ෆ්‍රොස්ට්ගේ පෙම්වතා වන මාර්ක් ද සහයෝගය දක්වනවා. ඒ ක්‍රියාවලියට දෙන්නාම එකතු වී CRC නම් යන්ත්‍රයක් ගොඩ නගනවා. ක්‍රියාවලියේ සියම් අඩුපාඩුවකින් කේට්ලින් වත් ෆ්‍රොස්ට් වත් නොවන කෙනෙක් එලියට එනවා. තමන් කවුද යන්නයැයි නොදන්න මැය ගැන ටීම් ෆ්ලෑෂ් එකටත් මහත් ප්‍රහේලිකාවක්…” ⚡
අද එතැන් සිට…
අද කොටස බලන්න ඔයාලට ආරාධනා කරන ගමන් අදට මං ගිහිල්ලා එන්නම්. හැමෝටම සුභ දවසක්!
“පුළුවන් හැමෝම කමෙන්ට් එකක් දාගෙන යන්න” 😉
720p Links
220MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න220MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
220MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1080p Links
520MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න520MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
520MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Download “The Flash [S09:E02] Sinhala Subtitles” The-Flash-S09E02.zip – Downloaded 2992 times – 20.92 KBIf you have any complains about our contents, please email us at [email protected]
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles

