Wednesday , July 29 2026

The Flash [S09:E03] Sinhala Subtitles | මමයි පලිගැනීම… [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Year : October 7, 2014 (USA)

IMDB Rate :  7.6/10

Stars :  Grant Gustin,Candice Patton,Carlos Valdes,Danielle Panabaker

Language :  English

Director : J.P. Finn Emily Silver Jennifer Lence

ආයුබෝවන්! 🙏 කියලා වෙනදා වගේම ඔන්න ඔයාලා හැමෝවම අදත් ආදරෙන් සාදරෙන් පිළිගන්නවා අපේ වෙබ් අඩවිය වෙත. ඔයාලා අද එකතු වෙන්නෙ ෆ්ලෑෂ් අවසන් කතාමාලාවේ තුන්වන කතාංගය එක්ක. මාසෙක වගේ දීර්ඝ කාලෙකට පස්සෙ තමයි ඔයාලට මේ උපසිරැසි අරගෙන එන්නෙ. කණගාටුවෙන් වුනත් කියන්න වෙනවා තියෙන කාර්‍යබහුලත්වය නිසා උපසිරැසි කරන්න ලැබෙන ඉඩකඩ බොහොම අඩු වී ගෙන යන තත්වයක් උදාවෙලා තියෙන්නෙ. 🥲 ඉතිං ඒ කාර්‍යබහුලත්වය අතරතුර තමා ඔයාලට මේ උපසිරැසිය අරගෙන එන්නෙ. ඉතිං හුඟක් අය අහලා තිබ්බා ඉතුරු ටික දෙන්නෙ නැද්ද, ඉතුරු ටිකට උපසිරැසි දෙන එක නවත්තනවද වගේ හුඟක් දේවල්. කියන්න තියෙන්නෙ, “කොහෙත්ම නැහැ. ෆ්ලෑෂ් අවසන් කතාමාලවේ අවසානය වෙනකන් මං උපසිරැසි අරගෙන එනවා, මේ කාර්‍යබහුලතාවයත් එක්ක මට පුළුවන් තරම් ඉක්මනට.

ඉතිං කලින් කොටසෙදී පොඩි මතක් කිරීමක් කලොත් ඔයාලට මතක ඇති, අලුත් කරලියට බැහැපු හොර තක්කඩි රැලක් විවිධ පන්නයේ තාක්ෂණික උපාංග වගයක් හොරකම් කරනවා, එයාලගේ නායකයා වන අලුත් ස්පීඩ්ස්ටර් කෙනෙක් වෙනුවෙන්. අද කොටසෙදි ඔයාලට ඒ කවුද කින්ද මන්ද කියලා බලාගන්න පුළුවන් වෙනවා. බැරීටත් නොහිතපු අයගෙන් උදව් ගන්න සිද්ධ වෙනවා. එහෙනම් ඊලග කොටසින් බලමු ඉදිරියට මොකද වෙන්නෙ කියලා. එහෙම කියන ගමන් අද කොටස බලන්න ඔයාලට ආරාධනා කරලා අදට මං ගිහිල්ලා එන්නම්.

පුළුවන් අය හැමෝම කමෙන්ට් එකක් දාගෙන යන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

If you have any complains about our contents, please email us at [email protected]

– Team PirateLK –

රුක්ෂාන් ඛාන් (රුකා) විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Anomie (2026) Sinhala Subtitles | මරණයේ සමීකරණය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : February 6, 2026 IMBD: 7.3/10 Starring: Bhavana (actress),Drishya Raghunath,Arjun Lal Director :Riyas Marath Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *