Year : October 7, 2014 (USA)
IMDB Rate : 7.6/10
Stars : Grant Gustin,Candice Patton,Carlos Valdes,Danielle Panabaker
Language : English
Director : J.P. Finn Emily Silver Jennifer Lence
ආයුබෝවන්! 🙏 කියන ගමන් ඉතිං අද මං ඔයාලට අරගෙන එන්නෙ ෆ්ලෑෂ් නවවන කතාසමයේ පස්වන කතාංගයට උපසිරැසි. හුඟක් අය ඉක්මනටම ගේන්න, ගේන්න’ කියලා ඉල්ලීම් කරලා තිබුනත්, කණගාටුවෙන් උනත් මතක් කරන්න ඕනෙ ඔයාලට කලින් සඳහන් කළා වගේම කාර්‍යබහුලත්වය නිසාම ඔයාලට උපසිරැසි අරගෙන එන්න ප්‍රමාද වෙනවා. 🥲 ඒ ප්‍රමාදයත් එක්ක හුගක් අය හිතුවා අපි මේකට උපසිරැසි දෙන එක නැවැත්තුවද කියලා. නෑ’ ෆ්ලෑෂ් අවසන් කතාසමයට අවසානය වෙනකං අපි උපසිරැසි අරගෙන එනවා. හැබැයි ඉතිං කාර්‍යබහුලත්වය නිසා පුළුවන් ඉක්මනට තමයි ඔයාලට උපසිරැසි අරගෙන එන්න වෙන්නෙ. දැන් වැඩි කතාවක් නැතුව කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.
කලින් කොටසින්:
රෙඩ් ඩෙත් කියන්නෙ වෙන කාලරාමුවකින් ආපු බැට්වුමන් නොහොත් රයන්’මයි කියලා, ඇය විසින්ම අයිරිස්ට හඳුන්වා දෙනවා. තම කාලරාමුවේ ඇය වීරයා බවද ෆ්ලෑෂ් දුෂ්ටයා බවද ඇය විසින් අයිරිස් හට ඒත්තු ගන්වන්න බොහෝ සෙයින් උත්සාහ දරනවා. ෆ්ලෑෂ්ගේ දුර්වලකම විදිහට මෙම කාලරාමුවේ අයිරිස්ව යොදාගන්න රයන් උත්සහ දරනවා. එය රයන්ගේ උපක්‍රමයක් බව වටහා ගන්නා අයිරිස් එකහෙලාම රයන්ට විරුද්ධ වෙනවා. අයිරිස්ව අල්ලාගන්න රයන්, ෆ්ලෑෂ් ඉදිරියට රැගෙන ගොස්, මැයව මරන ලෙස තර්ජනය කර ෆ්ලෑෂ්ව යොදාගෙන තම ට්‍රෙඩ්මිල් උපාංගයට ෆ්ලෑෂ්ගේ වේගය යොදාගන්නවා. එයින් ෆ්ලෑෂ්ගේ වේගයද අහිමි වෙනවා. තම කණ්ඩායමට ද්‍රෝහීවූ මාර්ක් නැවත වරක්, බැරීගේ ඒත්තුගැන්වීම හමුවේ තම පක්ෂපාතීත්වය සනිටුහන් කරමින් රෙඩ් ඩෙත් හට විරුද්ධ වෙනවා.
කලින් කොටස් වලින් පුංචි මතක් කිරීමක් කළා. එහෙනම් අද කොටසත් බලන්න ඔයාලට ආරාධනා කරන ගමන් අදට මං මෙතනින් නවතිනවා. මීලඟ කොටසින් හමුවෙමු.
පුළුවන් හැමෝම කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්නෙපා.
720p Links
240MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න240MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
240MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1080p Links
560MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න560MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
560MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Download “The Flash [S09:E05] Sinhala Subtitles” The-Flash-S09E05.zip – Downloaded 2751 times – 23.81 KBIf you have any complains about our contents, please email us at [email protected]
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..💕