Tuesday , May 6 2025
DON'T MISS

The Flash [S09:E08] Sinhala Subtitles | කාලය තුළ හවුල්කරුවෝ.. [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On Telegram

 

Year : October 7, 2014 (USA)

IMDB Rate :  7.6/10

Stars :  Grant Gustin,Candice Patton,Carlos Valdes,Danielle Panabaker

Language :  English

Director : J.P. Finn Emily Silver Jennifer Lence

ආයුබෝවන්, කොහොමද ඉතිං කට්ටියටම…. මුලින්ම සමාව භාජනය කරනවා සිදු වූ ප්‍රමාද දෝෂයට 😁 කලින් සඳහන් කළා වගේම තියෙන කාර්‍යබහුලතාවයත් එක්ක උපසිරැසියක් හදන්න හිතන එකත් හරිම අමාරු කාර්‍යයක් වෙලා තියෙනවා 😪 ඉතිං කොහොමෙන් කොහොම හරි The Flash: The Final Run අටවෙනි කොටසට උපසිරැසි අරගෙන ආවා.

පෙර කොටසින්;
“අයිරිස් මැරෙනවා හීනයකින් දකින ‘සිහින දකින්නා’ වන නියා, අයිරිස්ට ඒ පණිවිඩය කියන්න සෙන්ට්‍රල් සිටිවලට එනවා. ඒ ගැන අයිරිස්ව දැනවත් කරන අයිරිස් සහ නියා දෙදෙනාම හදිසියේ මර-නින්දකට වැටෙනවා. දෙදෙනාම එක හීනයක් තුල අතරමං වෙනවා. අයිරිස් කුඩාකල සිටිම, තමන්ගේ තාත්තා වගේ වීමට අදහසින් හිටපු සෙන්ට්‍රල් සිටි පොලිස් දෙපාර්තුමේන්තුවේ ප්‍රධානියා විදිහට එම හීනය තුල අයිරිස් පත්ව සිටිනවා. එම හීනයම තුල නියා ද සිටිනවා. එකම හීනයක් තුල මේ දෙදෙනාම හිර වී සිටින අතරතුර ඔවුන් දැකීම තරම් දරුණුතම සිහිනයන් දකින්නට මොවුන්ට සිදුවෙනවා. සිහිනියක් තුල සිර වූ විට ඇතිවෙන බියට පිටත ශරීරයෙන් මොවුන් දෙදෙනාට අධික ලෙස උණ ගන්නවා. කොහොමෙන් කොහොම හෝ මෙය තේරුම් ගන්න නියා, අයිරිස්ව හා තමන්ව මේ සිහිනයෙන් අවදි කරගන්නවා.”

එහෙනම් ඉතිං මීලඟ කොටසින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. පුලුවන් හැමෝම කමෙන්ට් එකක් දාගෙනම යන්න. ජයවේවා!

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “The Flash [S09:E08] Sinhala Subtitles” The-Flash-S09E08.zip – Downloaded 2691 times – 27.47 KB

If you have any complains about our contents, please email us at [email protected]

– Team PirateLK –

රුක්ෂාන් ඛාන් (රුකා) විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

ED: Extra Decent (2025) Sinhala Subtitles | උම්මත්තකයා! [සිංහල උපසිරැසි සමඟ]

Release date: December 20, 2024 IMDB Rate :  6.1/10 Stars : Suraj Venjaramoodu,Vinaya Prasad,Shyam Mohan Language …

6 comments

  1. thanks bro
    jayawewa……….

  2. GAMMAK machan.thank you Sub walt

  3. season 8 ,20 weni sub eke page ekt yann ba.404 error ( page not found) kiyl watenw.poddk bll hadanwd.

  4. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

  5. ane machan 7 weni season eke ub nahane bn

Leave a Reply

Your email address will not be published. Required fields are marked *