Year : 2021
IMDB Rate : 6.3/10
Stars : Jake Gyllenhaal, Riley Keough(voice), Peter Sarsgaard(voice)
Language : English
Director : Antoine Fuqua
අද මම අරගෙන ආවේ මේ ඔක්තොම්බර් 1 වෙනිදා NETFLIX එකෙන් නිකුත් කරපු තවත් සුපිරිම චිත්‍රපටියක්. මේ වෙනකොට මනාප 39000කට අධික සංඛ්‍යාවකින් IMDB දර්ශකයේ 6.3ක අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. කුණු තක්කාලි අගය 69%ක් සහ ගූගල් පරිශීලක අගය 75%ක් ලබා ගනන් සමත් වෙලා තියෙනවා, මේ දවස් 8ක වගේ කාලය ඇතුළත. චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට රඟ දක්වන්නේ ජනප්‍රිය නළු Jake Gyllenhaal. ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ, Training Day (2001), The Magnificent Seven (2016), The Equalizer, Tears of the Sun (2003), Shooter (2007) සහ තව සුපිරි ෆිල්ම් රැසක් අධ්‍යක්ෂනය කළ Antoine Fuqua විසින්. ඉතින් මෙයාගෙ ෆිල්ම් නම් හැම එකක්ම වගේ සුපිරි, අරගෙන බලන්න. නළුවා Jake Gyllenhaal ගැනත් ඉතින් දන්නවනෙ කොහොමද ඇක්ටින් කියලා.. මේක 2018දි නිකුත් වුණ ඩෙන්මාර්ක් ෆිල්ම් එකක් ඇසුරෙන් තමයි නිර්මාණය කරල තියෙන්නෙ.
ඉතින් මේ ෆිල්ම් එක සම්පූර්ණයෙන්ම යන්නෙ 911 හදිසි ඇමතුම් අංශයක් ඇතුලේ.. මේකෙ අනිත් චරිත ප්‍රධාන නළුවා එක්ක කතා කරන්නෙ පෝන් එකෙන්, ඉතින් අනිත් නළුවන්ව අපිට බලාගන්න විදිහක් නෑ, එයාලගෙ හඬ විතරයි අපිට ඇහෙන්නේ. ෆිල්ම් එක ඇතුලෙ හැම දෙයක්නෙ වෙන්නෙ දුරකථන සංවාද වලින්. කෙනෙක්ට හිතෙන්න පුලුවන් අපෝ වැඩක් නෑ බෝරින් ඇති කියලා. නෑ එහෙම නෑ, මේක බලනකොට එයාලගෙ ඒ සංවාද වලින් කියන දේවල අපේ හිතේ මැවෙනවා. ඒක වෙනස්ම ෆීල්න් එකක්. වෙනසකටත් එක්ක අරගෙන බලන්න. ෆිල්ම් එකේ කතාව ගැන මම මුකුත් නොකිය ඉන්නම්, මොකද ඒක නොදැන බලන එක ගොඩක් හොඳයි කියන එක තමයි මගෙ අදහස. එහෙනම් තවත් උපසිරැසියකින් ඉක්මණින්ම හමුවෙමු! ජය!
450MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.0GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
450MB 720p PSA WEBRip All links
450MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.0GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
450MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.0GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
tnx brother movie ekatai sub ekatai
Thanks Bro.. me film ekata sub denakam balan hitiye…🔥
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Request:
Rise of the Footsoldier: Origins (2021)
The Night House (2020)
Thanks Bn sub ekata 👍🔥