Year : 2022
IMDB Rate : 4.3/10
Stars : Utkarsh Ambudkar(voice), Sean Kenin(voice), Jake Green(voice)
Language : English
Director : John C. Donkin
ආයුබෝවන් කට්ටියටම! 🙏☺️ චුට්ටක් විතර පරකු වුනා සබ් එක ගේන්න. 😁😁 ඒ වුනාට ඉතිං කොහොම හරි අද සබ් එක ගෙනාව. Ice Age Adventures of Buck Wild 2022 චිත්‍රපටය තමයි අද මං ඔයාලට මෙහෙම අරගෙන ඇවිල්ලා තියෙන්නෙ. චිත්‍රපට හයක් එක්ක කෙටි චිත්‍රපටයක් එක්ක ගෙතෙන මේ Ice Age කතා මාලාවේ හත්වෙනි චිත්‍රපටය තමයි මේ. කෙටි චිත්‍රපටය නැතුව බැලුවොත් මේ හයවෙනි චිත්‍රපටය. IMDb අගය 4.3/10 අගයක් ලබාගනිද්දී 61% ගූගල් පරිශීලක අගයක් තමයි මේ චිත්‍රපටයට ලබාගන්න පුලුවන් වෙලා තියෙන්නෙ. Ice Age කිව්වම ලොකු පොඩි කවුරුවත්ගෙන්ම නොදන්න කෙනෙක් ඉන්න විදියක් ආත්තෙම නෑනේ. පොඩි කාලෙදි Ice Age කිව්ව එක්තරා පිස්සුවක් තමයි ඉතිං ඒකත් ඒ කාලේ. චිත්‍රපට බලන අය කොහොම වුනත් සිරස Tv එකේ විකාශය වුණ සිංහල හඬකවපු චිත්‍රපටය වෙන්න ඇති බොහෝ දුරට ගොඩක් අය මේ බලන්න ඇත්තෙ. මං නම් එහෙමයි. 😁😁 මේ Ice Age කියන චිත්‍රපට කතාමාලාවේ පලවෙනි චිත්‍රපටය මුලින්ම නිකුත් වෙන්නෙ 2002 අවුරුද්දේ. 2006 අවුරුද්දේ මේකෙ දෙවනි චිත්‍රපටය නිකුත් වෙනවා. 2009 තුන්වෙනි චිත්‍රපටය වගේම 2012 හතරවෙනි චිත්‍රපටයත් නිකුත් වෙමින් 2016 අවුරුද්දේ පස්වෙනි චිත්‍රපටයත් නිකුත් වෙනවා. චිත්‍රපට පහක් ඔස්සේ එක දිගට අපි අරගෙන ගියපු ඒ වීර චාරිකා වලට හයවෙනි කතාවත් අද එකතුවෙලා තියෙනවා. මේ චිත්‍රපටයෙන් මුළු චිත්‍රපට මාලාවෙම පුංචි සාරාංශ-ගතකරණයක් ඔයාලට බලාගන්න ලැබෙයි. ඉතිං මේ චිත්‍රපටය අනිත් කොටස් වලට වඩා වෙනස්ම පැතිකඩකට හැරෙනවා. ඒ ගැන කියනවට වැඩිය ඔයාලම මේක බලලා රසවිඳින්න කියලා ආරාධනා කරල අදට මං මෙතනින් නවතිනවා.
හැමෝටම සුබ දවසක්!! ජය වේවා!!
700MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
ammo athi godak asawen balan idiye
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
Thanks super ❤️
Bro sub ekat thank.fast and furious spyrace eka etha arala dammda
Thanks……good luck….
Thanks……good luck….