Tuesday , June 23 2026
DON'T MISS

The Irregulars (2021) [S01: E02] Sinhala Subtitles | 221B හි භූතයන් [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

The Irregulars (2021) [S01: E02] Sinhala Subtitles

Year :  2021 –

IMDB Rate :  5.5/10

Stars :   McKell David, Thaddea Graham, Jojo Macari

Language :  English

Creator :   Tom Bidwell

ඉතින් ඔන්න මේකේ මෙහෙම්ම 2ත් අරගෙනම ආවා, ඉතින් මේක කට්ටිය ගන්නවා අඩුයි වගේ වැඩිය දන්නේ නැති නිසා ඒ වුනාට මේක Sherlock Holmes කතාව සම්බන්ධයි කියලා දන්නවා නම් කට්ටිය බලයි, මොකද ලොකු සම්බන්ධයක් තියෙයි. එහෙනම් අපි 2 වෙනි එපිය පැත්තට පොඩ්ඩක් හැරෙමු….

මේකෙදි වෙන්නේ දත් සුරංගනාවි කියන කෙනා ළමයින්ගේ දත් ඔක්කොම හොරකම් කරන්න පටන්ගන්නවා, ඒ කිසියම් අරමුණකින්, අපි දන්නවනේ ඔය වගේ වැඩක් කරන්නේ මොකක්හරි පලිගැනීමේ අරමුණකින් කියලා, ඉතින් ඒකේ වැඩෙත් ජෝන් භාරදෙන්නේ අර ළමයි ටිකට තමයි එයාලා තමයි මේක ගැන හොයලා බලන්න පටන්ගන්නේ…. ඉතින් ඔච්චර කියන්නේ වැඩිය කියන්න බැහැ…. එහෙනම් 3න් හම්බෙමු… ජය වේවා!! සුබ දවසක්!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

ඔයාලට කියන්න තියෙන්නේ, මම මේ ඔයාලා වෙනුවෙන් වෙන මහන්සියට, එක විනාඩියක් වියදම් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න කියන්න විතරයි!!! ස්තූති!!!

Download Menu

 


220MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


220MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


220MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


220MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


220MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Download “The Irregulars (2021) [S01: E02] Sinhala Subtitles” The-Irregulars-2021-S01-E02.zip – Downloaded 2016 times – 18.25 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Marsupilami (2026) Sinhala Subtitles | දඟර වලිග ලපවානර විස්කම් පෙන්නනවා.. [සිංහල උපසිරැසි සමඟ]

Year : February 4, 2026 (France) IMBD: 6.3/10 Starring: Philippe Lacheau,Élodie Fontan Director : Philippe Lacheau …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *